Lanka Bell / Hucth වලින් නම් එහෙම අවුලක් මට තියෙනවා අවුරුදු ගානක් ඉදලා Mobitel සිම් එක On කරලා තිබ්බත් අර Netwook වලින් ගත්තා ම කියනවා ඔෆ්ෆ් කරලා කියලා මන් Custermer Care ඔකොටම කිව්වා වැඩක් උනේ නෑ
අනිත් ඒවගෙන් එහෙම උනේ නෑ දැන් Dialog Use කරන්නේ මන් ඔය නිසා
Mobitel ekata kiyanna.

MOda hukannek Dialog ekata kade yana ekeka koheda. Ahapu prashneta help karapiwama rep kapan ekek.
mobitel sim එකට කෝල්... 10-28-2019 09:08 AM uba mobitel eke da wada?

Oya awula Lankabel Hutch wala thiyenne. Mobitel ekata complain karanna ethakota un arun lawa hadawanawa. Mage yaluwekuta thibila goda giya.

VOLTE අවුලක්, GSM only දාන්න.

VOLTE අවුලක්, GSM only දාන්න.

මොබිටෙල් සිම් වලින් එන කෝල් වැඩ කරන්නෙත් නෑනෙ බං
හැබැයි බැලන්ස් එක රීලෝඩ් කරන්ඩ බැරි වුණා දැං මාසෙකට වැඩියි
call divert ain karapan (ehema nethath ethanin deactivate karapan)
phone eka maru karala balapan (normal ph ekakata sim eka dapan)
ubata call karapu mibitel number ekka mobitel cust service ekata kiyapan.Ethakota unta balanna puluwan ube callerslata awa error eka (termination reason eka)
anith number walin non-mobitel , call enawada?

මම සාමාන්‍යයෙන් 3G Only දාන්නෙ
ඒක කෝල් වලට අදාල නෑ නේ බං... අනේ මංද මං හිතං හිටියෙ ඒක බලපාන්නෙ ඩේට වලට විතරක් කියල![]()
hafoyi uba
3G only demmoth ubage communication eka wenne 3G path eke witharai.
Auto matic demmoth 3G signal adu unoth 2G network ekata change wenawa nikamm.