mobitel sim එකට කෝල් එන්නෙ නෑනෙ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    mobitel sim එකට කෝල් එන්නෙ නෑනෙ

    කට්ටිය කෝල් ගන්ඩ බෑ කියනවනෙ :confused:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Lanka Bell / Hucth වලින් නම් එහෙම අවුලක් මට තියෙනවා අවුරුදු ගානක් ඉදලා Mobitel සිම් එක On කරලා තිබ්බත් අර Netwook වලින් ගත්තා ම කියනවා ඔෆ්ෆ් කරලා කියලා මන් Custermer Care ඔකොටම කිව්වා වැඩක් උනේ නෑ

    අනිත් ඒවගෙන් එහෙම උනේ නෑ දැන් Dialog Use කරන්නේ මන් ඔය නිසා
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    mobitel maha huttak ban hapoo signal thibilath call enne na. awurudu ganak use karapu eka ayin kara dan dialog
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Lanka Bell / Hucth වලින් නම් එහෙම අවුලක් මට තියෙනවා අවුරුදු ගානක් ඉදලා Mobitel සිම් එක On කරලා තිබ්බත් අර Netwook වලින් ගත්තා ම කියනවා ඔෆ්ෆ් කරලා කියලා මන් Custermer Care ඔකොටම කිව්වා වැඩක් උනේ නෑ

    අනිත් ඒවගෙන් එහෙම උනේ නෑ දැන් Dialog Use කරන්නේ මන් ඔය නිසා

    Oya awula Lankabel Hutch wala thiyenne. Mobitel ekata complain karanna ethakota un arun lawa hadawanawa. Mage yaluwekuta thibila goda giya.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    MOda hukannek Dialog ekata kade yana ekeka koheda. Ahapu prashneta help karapiwama rep kapan ekek.:no::no::no::no::angry::angry::angry::angry:

    mobitel sim එකට කෝල්... 10-28-2019 09:08 AM uba mobitel eke da wada?

    මන් නම් නමේ රේප් කැපුවේ මන් රේප් දුන්නා ඔන්න +13
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Lanka Bell / Hucth වලින් නම් එහෙම අවුලක් මට තියෙනවා අවුරුදු ගානක් ඉදලා Mobitel සිම් එක On කරලා තිබ්බත් අර Netwook වලින් ගත්තා ම කියනවා ඔෆ්ෆ් කරලා කියලා මන් Custermer Care ඔකොටම කිව්වා වැඩක් උනේ නෑ

    අනිත් ඒවගෙන් එහෙම උනේ නෑ දැන් Dialog Use කරන්නේ මන් ඔය නිසා

    Oya awula Lankabel Hutch wala thiyenne. Mobitel ekata complain karanna ethakota un arun lawa hadawanawa. Mage yaluwekuta thibila goda giya.

    මොබිටෙල් සිම් වලින් එන කෝල් වැඩ කරන්නෙත් නෑනෙ බං :rofl:

    හැබැයි බැලන්ස් එක රීලෝඩ් කරන්ඩ බැරි වුණා දැං මාසෙකට වැඩියි
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Matath ohoma awulak danila thiyanawa bn. Samahara welawata msg ekak enawa xyz call karanna try karanawa kiyala.
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    VOLTE අවුලක්, GSM only දාන්න.

    VoLTE calls SIM 1 ඕෆ් කරල තියෙන්නෙ මචං

    දැං හරි ගිහින්ද මංද

    2G දාල බැලුව ඒකෙන් හරිගියාද මොකෙන් හරිගියාද මංද..

    ආයෙත් 3G only දැම්ම ඒත් වැඩ :)
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    VOLTE අවුලක්, GSM only දාන්න.

    මම සාමාන්‍යයෙන් 3G Only දාන්නෙ

    ඒක කෝල් වලට අදාල නෑ නේ බං... අනේ මංද මං හිතං හිටියෙ ඒක බලපාන්නෙ ඩේට වලට විතරක් කියල :confused:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මොබිටෙල් සිම් වලින් එන කෝල් වැඩ කරන්නෙත් නෑනෙ බං :rofl:

    හැබැයි බැලන්ස් එක රීලෝඩ් කරන්ඩ බැරි වුණා දැං මාසෙකට වැඩියි

    call divert ain karapan (ehema nethath ethanin deactivate karapan)
    phone eka maru karala balapan (normal ph ekakata sim eka dapan)
    ubata call karapu mibitel number ekka mobitel cust service ekata kiyapan.Ethakota unta balanna puluwan ube callerslata awa error eka (termination reason eka)
    anith number walin non-mobitel , call enawada?
     
    • Like
    Reactions: girigoris_1923

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    call divert ain karapan (ehema nethath ethanin deactivate karapan)
    phone eka maru karala balapan (normal ph ekakata sim eka dapan)
    ubata call karapu mibitel number ekka mobitel cust service ekata kiyapan.Ethakota unta balanna puluwan ube callerslata awa error eka (termination reason eka)
    anith number walin non-mobitel , call enawada?

    ela ela thanks machan :love:

    දැං වැඩ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මම සාමාන්‍යයෙන් 3G Only දාන්නෙ

    ඒක කෝල් වලට අදාල නෑ නේ බං... අනේ මංද මං හිතං හිටියෙ ඒක බලපාන්නෙ ඩේට වලට විතරක් කියල :confused:

    hafoyi uba
    3G only demmoth ubage communication eka wenne 3G path eke witharai.
    Auto matic demmoth 3G signal adu unoth 2G network ekata change wenawa nikamm.