mobitel sim help

Apr 22, 2017
61
13
0
මචන් මම මොබිටෙල් සිම් එකක් අරන් myaccount එකේ register වුනා.මේකෙ online reload දානකොට Please call on +94112462462 (0112462462) to register your mobile number for secure online shopping කියල එනව.මේකෙ කොහොමද රෙජිස්ටර් වෙන්නෙ?
hutch,etisalat කිසිම අවුලක් නැතුව reload දාගන්න පුලුවන්.මේක තමයි එපා වෙන්නෙ.
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මොබිටෙල් දාන්න බැහැ මමත් ට්‍රය් කලා පස්සේ වැඩේ අත හැරිය