Mobitel Sim ???

aruna1977

Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    [FONT=&quot]මම දන්න තරමට උපහාර [/FONT]Rs[FONT=&quot]240+Vat පැකේජය තමයි මොබිටෙල් වල අඩුම මාසික වාරිකයකට ගන්න තිබෙන හොඳම පැකේජය. දැන් උපහාර පැකේජ ලබා දෙන්නේ නැහැ නේද? ඒ වුණත් මේ පැකේජය අනෙක් අයටත් ලබා දෙනවා. Rs 240 යේ පැකේජය කියලා ඉල්ලන්න එහෙම ලබා දෙන්නේ නැහැ කිව්වොත් හැම අවුරුද්දකම [/FONT]new year season ([FONT=&quot] දෙසැම්බර් මාසයේදී ) එකට මෙවැනි පැකේජ ලබා දෙනවා. මේ අවුරුද්දෙත් දුන්නා. මුලදී සුළු [/FONT]deposit [FONT=&quot]එකක් තියන්න ඕනේ. මෙය [/FONT]post paid [FONT=&quot]බිල්පත් පැකේජයක්‌. එහි ගාස්තු දළ වශයෙන් පහත පරිදිය.[/FONT]
    [FONT=&quot]Rs 240 + VAT + Other taxes = Total Rs320 පමණ = for 1GB ( අවම මාසික වාරිකය)[/FONT]
    [FONT=&quot]ඉන්පසු [/FONT]1mb [FONT=&quot]එකක් ශත 20 + VAT + Other taxes = [/FONT]Total [FONT=&quot]ශත 26 පමණ ( [/FONT]download [FONT=&quot]උපරිම සීමාවක් නැත.)[/FONT]
    [FONT=&quot]වේගය [/FONT]1mb ( [FONT=&quot]ඩවුන්ලෝඩ් කරද්දී 130 [/FONT]kbps [FONT=&quot]විතර. ඒත් [/FONT]slow [FONT=&quot]වෙන වෙලාවලුත් තියෙනවා.) [/FONT]
    [FONT=&quot]ගන්න පෙර [/FONT]mobitel [FONT=&quot]එකෙන් හරියට අහලම ඉන්න. මෙය [/FONT]Telecom Rs 500 [FONT=&quot]පැකේජයට වඩා ලාබයි නේ. හැබැයි මෙය [/FONT]heavy users [FONT=&quot]ලට හරියන්නේ නැහැ.[/FONT]
    3G
    [FONT=&quot]තියෙනවනම් [/FONT]Airtel [FONT=&quot]මීට වඩා ගොඩක් ලාභ බව [/FONT]elakiri.com [FONT=&quot]වලින් දැනගන්න ලැබුණා.[/FONT]
     
    Last edited:

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9

    dan upahareta witharak newei machan normal unath ee package eka ganna puluwan.................240 Month Rental...........`1GB
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    :yes: Mobitel eke thiyenawa Zoom kiyala post paid package ekak
    ekanam laabai
    go to the website and c for more info :)

    මේකනම් හොදයි මමත් යුස්‌ කරන්නේ ඕක .හැබැයි 8 GB වලට පස්සේ කැපෙනවා
    RS 800 විතරයි
     
    dineshcvc

    Member
    Dec 18, 2008
    2
    0
    0
    nilanka kiyala tiyana widiyata tama mamath net log wenne.downloads godak karanne natuwa samanya widiyata use karanawanam eka labai.