[FONT="]මම දන්න තරමට උපහාර [/FONT]Rs[FONT="]240+Vat පැකේජය තමයි මොබිටෙල් වල අඩුම මාසික වාරිකයකට ගන්න තිබෙන හොඳම පැකේජය. දැන් උපහාර පැකේජ ලබා දෙන්නේ නැහැ නේද? ඒ වුණත් මේ පැකේජය අනෙක් අයටත් ලබා දෙනවා. Rs 240 යේ පැකේජය කියලා ඉල්ලන්න එහෙම ලබා දෙන්නේ නැහැ කිව්වොත් හැම අවුරුද්දකම [/FONT]new year season ([FONT="] දෙසැම්බර් මාසයේදී ) එකට මෙවැනි පැකේජ ලබා දෙනවා. මේ අවුරුද්දෙත් දුන්නා. මුලදී සුළු [/FONT]deposit [FONT="]එකක් තියන්න ඕනේ. මෙය [/FONT]post paid [FONT="]බිල්පත් පැකේජයක්. එහි ගාස්තු දළ වශයෙන් පහත පරිදිය.[/FONT]
[FONT="]Rs 240 + VAT + Other taxes = Total Rs320 පමණ = for 1GB ( අවම මාසික වාරිකය)[/FONT]
[FONT="]ඉන්පසු [/FONT]1mb [FONT="]එකක් ශත 20 + VAT + Other taxes = [/FONT]Total [FONT="]ශත 26 පමණ ( [/FONT]download [FONT="]උපරිම සීමාවක් නැත.)[/FONT]
[FONT="]වේගය [/FONT]1mb ( [FONT="]ඩවුන්ලෝඩ් කරද්දී 130 [/FONT]kbps [FONT="]විතර. ඒත් [/FONT]slow [FONT="]වෙන වෙලාවලුත් තියෙනවා.) [/FONT]
[FONT="]ගන්න පෙර [/FONT]mobitel [FONT="]එකෙන් හරියට අහලම ඉන්න. මෙය [/FONT]Telecom Rs 500 [FONT="]පැකේජයට වඩා ලාබයි නේ. හැබැයි මෙය [/FONT]heavy users [FONT="]ලට හරියන්නේ නැහැ.[/FONT]
3G [FONT="]තියෙනවනම් [/FONT]Airtel [FONT="]මීට වඩා ගොඩක් ලාභ බව [/FONT]elakiri.com [FONT="]වලින් දැනගන්න ලැබුණා.[/FONT]

Last edited:
Mobitel eke thiyenawa Zoom kiyala post paid package ekak