Mobitel SUCK...

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මචන් මම පාවිච්චි කරන mobitel broadband connection එක පට්ට අවුල් බන් ලගදි ඉදල.සිග්නල් තිබ්බත් connect වෙලා විනාඩි 5-10න් හිරවෙනවා. සිග්නල් 80% ඉදල එකපාරටම 0 වෙනවා. මුන්ගේ connection හරියට වැඩ කරන්නේ නියගයට විතරයි .එක site එකක් 5 පාරක් විතර refresh කරන්න ඕන, දන්නෙම නෙතුව data capacity එකත් ඉවර වෙලා. CS එකේ උන්ට කිව්වත් කිසි වැඩක් නැ. මට මේක අයින් කරලා වෙන එකක් ගන්න ඕන . මොකක්ද මට ගන්න තියන හොදම connection එක .මම ඉන්නෙත් colombo නෙවෙයි.හලාවත.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මොබිටෙල් ජරාවක් බන්. ගන්න එපා ඔය රෙද්ද. ලාබම package තියෙන්නේ hutch එකේ. connection quality හොඳටම තියෙන්නේ dialog & SLT
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mobitel nam patta upset. mage tibba 1 disconnect karala dialog gatta. ekatat wediya etisalat hodailu. mama lagadi 1 maru wenawa