මචන් මම පාවිච්චි කරන mobitel broadband connection එක පට්ට අවුල් බන් ලගදි ඉදල.සිග්නල් තිබ්බත් connect වෙලා විනාඩි 5-10න් හිරවෙනවා. සිග්නල් 80% ඉදල එකපාරටම 0 වෙනවා. මුන්ගේ connection හරියට වැඩ කරන්නේ නියගයට විතරයි .එක site එකක් 5 පාරක් විතර refresh කරන්න ඕන, දන්නෙම නෙතුව data capacity එකත් ඉවර වෙලා. CS එකේ උන්ට කිව්වත් කිසි වැඩක් නැ. මට මේක අයින් කරලා වෙන එකක් ගන්න ඕන . මොකක්ද මට ගන්න තියන හොදම connection එක .මම ඉන්නෙත් colombo නෙවෙයි.හලාවත.
