thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    යකෝ මේකෙ වගේ ජරා network එකක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති :angry::angry: සිංහල කම ගැන හිතල අවුරුදු 4කට කලින් ගත්ත දැන් ගත්තු කරුමෙට දාන් ඉන්නව :angry::angry: කරන්ට් එක කපපු වෙලාවට කෝල් ගන්නත් බෑ :angry: එන කෝල් එන්නෙත් නෑ හොදට සිග්නල් තියෙද්දිත් පැයකින් විතර මිස්කෝල් අල්රේට් ඒක එනව :angry::angry: මෙහ් ලගදි දවසක paypal එකෙන් කතා කරල මට කෝල් ඒක අවේ නෑ පැයකින් විතර ආව අලෙර්ට් ඒක. :angry::angry::angry: කස්ටමෙර් කෙයාර් කතා කරල වැඩක් නෑ ඒකෙ මෝඩ මුසලයෝ ඉන්නෙ BlueForce එකෙන් දාපු :angry::angry::angry: උබලටත් එහෙමද ? මොබිටෙල් වෙනුවට හොද වෙන එකක් මොකක්ද ? මෙහෙම අවුල් නැති :angry: ඩයලොග් හොදයි ද ?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    කොස්තාපල්;17550647 said:
    ow ban hariyata 3G signal denneth na mun

    :angry::angry::angry: ow bn 3g eka kanuwak thibilath yanna ba full signal tibboth nam lota lotaa wada :angry::angry: uba mokakda pawichchi karana network eka :confused: +4
     
    Nov 24, 2014
    789
    64
    0
    ඩයලොග් එක අනික් ඒවට වඩා සෑහෙන්න ඉදිරියෙන් ඉන්නව. ඇලර්ට් එකක් වුනත් විනාඩි ගනං ගන්නෑ. වැඩිම වුනොත් තප්පර පහක් පරක්කු වෙයි. මට නං දැනට හොදම ඩයලොග්. ඔබ සැමට සුබ අනාගතයක්.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    පොඩ්ඩා;17550704 said:
    mobitel eken mobitel to mobitel patta labine ban. kohoma ayin krannada. hama ekalaga mobitel ne thiyenne.

    mokakda yako laaba :angry::angry: winadiyata 1.28 sms 0.13 i anith ewwaith ehema thamayi hutch any nework rupiyalai
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    ඩයලොග් එක අනික් ඒවට වඩා සෑහෙන්න ඉදිරියෙන් ඉන්නව. ඇලර්ට් එකක් වුනත් විනාඩි ගනං ගන්නෑ. වැඩිම වුනොත් තප්පර පහක් පරක්කු වෙයි. මට නං දැනට හොදම ඩයලොග්. ඔබ සැමට සුබ අනාගතයක්.

    :yes::yes::yes::yes::love::love::love::yes::yes: ow bn dialog ela :) meeka yako phone eka on eke thiyeddith call enne na alert enne :angry:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Uba inne koheda mama danne na. mama inne nam Gampaha.
    Mama dan godak kal idan use karanne Mobitel. supiriyata wada machan.
    3G nam lankawe speed ekat ekka hodatama hodai. mage wife use karanne dialog 3G melo rahak na.. eyata maaru karanna widiyak na eyage ph eka single sim. mage Data walata mobitel, Call walata dialog.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    Uba inne koheda mama danne na. mama inne nam Gampaha.
    Mama dan godak kal idan use karanne Mobitel. supiriyata wada machan.
    3G nam lankawe speed ekat ekka hodatama hodai. mage wife use karanne dialog 3G melo rahak na.. eyata maaru karanna widiyak na eyage ph eka single sim. mage Data walata mobitel, Call walata dialog.

    man suuriyawawa kittuwa macn signal uprima thiyanawa eeth wadak na. mata data wadak na data kohamath dialog thamyi :yes:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Ape office eke mage yaluwek uth dialog 4g apple ph ekaka daagena idala kunuharpen bana bana ain kalaa... ape 3G speed uge dialog 4G walata wadaaa...
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    පොඩ්ඩා;17550772 said:
    ayi ban abacus active unama MtoM 0.50 ne. habeyi machan parana sim walata witharyi. hutch wala rs 1 offer eka hama ekatama labenne naa. labunoth goda.

    :rofl: ado kohamada abacus active karanne meeka 2011 gaththu ekak :yes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    කොස්තාපල්;17550784 said:
    mobitel bn. number eka hamoma danna nisa tyan inne ainika mobitel walata 1min walata 50 cent ne kapenne parana sim wala.

    :rofl: ado kohamda .50 ta hadanne?? mage 2011 sim ekak