Mobitel_Couple_sim for sale (Cheap)

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    cdmarasinghe

    Member
    Nov 14, 2010
    4
    0
    0
    MEka hora wadak neweee...

    Boruwata nodana horawadak kiyala danna epaaa..... Wena un meka 4000y 5000y wikunanne... Ubata oninam ganin...natnam nodana kiyawanne natiwa katawahagena hitapan... :angry:

    This is not a scam...
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    Boruwata nodana horawadak kiyala danna epaaa..... Wena un meka 4000y 5000y wikunanne... Ubata oninam ganin...natnam nodana kiyawanne natiwa katawahagena hitapan... :angry:

    This is not a scam...

    සමහර අය ඉන්නව සාධාරන ගානට දෙන එක ගැන හොයනවා එකසිය ගානට ,ඒකම වඩි ගානකට තිබුනොත් කිසිම ප්‍රශ්නයක් නැතිව ගන්නවා
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    machan me offer eka kochchara kal thiyenawada? SIM 2ma Rs.2000/- da ? :eek: naththan Rs.4000/- da?? :sorry:

    2 tama 2000i bn..
    එක sim එකකට 500 ගැනේ 1000 ක් refundable

    rupiyal 100 ta amatarawa gewannat oonada ban? bilak enawanam 100ta wada gewanna oona athi neda?

    tax එක්ක 130ක් විතර මචං.. :)

    වෙන තැන වලට වැඩිය 2000ක් අඩුයි..
    15 පාරක් විතර බිල ගෙවන්න පුළුවන්..

     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සමහර කට්ටියට Ridila වගේ.. :lol:
    sim ඕන තරම් තියනවා.. fb msg කරන්න..

    සුරංගනා කතා වලට රවටෙන්නේපා.. එකම තමයි මේක.. :cool:
     
    • Like
    Reactions: prasad9805

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Couple SIM අහගෙන හරියට එනවා අපේ ශොප් එකටත්...... කැමති නම් කිහිපයක් ගෙනත් දාපන්...... :yes:

     

    jmadusanka

    Member
    Aug 14, 2014
    16
    2
    3
    මේ සිම් corporate packages ද බන්... මේ sim set ගත්ත group එකේ ඉන්න අනිත් උන් බිල ගෙව්වේ නැත්තම් අපි කොච්චර හොදට බිල් ගෙවාගෙන හිටියත් ගත්ත සිම් දෙකටත් කෙලවෙනවද...?