MODEM එකක් අන්ලොක් කරගන්න ඕන

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    MODEM එකක් අන්ලොක් කරගන්න ඕන

    Modem - CRAZY JOHN's


    මචන්ලා මට හෙල්ප් එකක් ඕන . එළකිරියේ ඉන්න අපේ මොඩම් අන්ලොක් කරන අයියලාගෙන් මොඩම් එකක් අන්ලොක් කරගන්න ඕනා . මේක අන්ලොක් කරන්න දන්න එක්කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් උදව්වක් දෙනවද /??_______:P:P


    Aeon Accessories :rolleyes::rolleyes::rolleyes:


    Model - UW921T

    Made in China


    IMEI - 357880010013179

    Unlock No I got From Their Official Web Site - 56143322


    Driver Version = Basecom HS-Usb modem 9000



    cj-mb-u921t-front1.jpg


    mainft.jpg
    By dcsdj at 2012-02-16[/IMG]

    vesion.jpg
    By dcsdj at 2012-02-16[/IMG]

    වැදගත් :- මේක UNLOCK කරලා දෙන කෙනාට රුපියල්:500 ක් දෙනවා පෙටි කෑෂ් :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    උඹ කාගෙන් අහලද යකෝ මගෙ ත්‍රෙඩ් එක එහෙම පිටින්ම කොපි කරල මේකෙ දාන්නෙ??? :rolleyes::rolleyes:

    මරු පොරවල් අපෙත් ඉන්නෙ.. :eek::eek::eek:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං සයිට් එකක් තියෙවනවා ඕකට මට yahoomail යන්න බෑ දැන් මොකක් හරි සර්වර් එකේ අවුලක් ම​ම save කරගෙන තියෙන්නේ ඒ සයිට් එක මේල් එකේ.. එකෙන් පුලුවන් ඔය ඩෙංගල් අන් ලොක් කරන්න.. EMI නම්බර් එක ඒ සයිට් එකේ uRL එක අගට දීල ENTER කරාම අන්ලොක් කෝඩ් එක දෙනවා.. නියම සයිට් එක.. කිසි කරදරයක් නෑ...
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචං සයිට් එකක් තියෙවනවා ඕකට මට yahoomail යන්න බෑ දැන් මොකක් හරි සර්වර් එකේ අවුලක් ම​ම save කරගෙන තියෙන්නේ ඒ සයිට් එක මේල් එකේ.. එකෙන් පුලුවන් ඔය ඩෙංගල් අන් ලොක් කරන්න.. EMI නම්බර් එක ඒ සයිට් එකේ uRL එක අගට දීල ENTER කරාම අන්ලොක් කෝඩ් එක දෙනවා.. නියම සයිට් එක.. කිසි කරදරයක් නෑ...

    මචන් මට සයිට් එක එවනවද ? Modem Unlock karaganna :D
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino