මම මේ ත්රේඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?t=1125852) බලලා මගෙ යාලුවෙක්ගේ ZTE mf100(dialog) modem එක unlock කරා,ඒත් මේකේ එක තැනකදි 3% ගිහින් මොඩෙම් එකෙ ගලවල ගහන්න කියල එනව,මම එහෙම කරා,එත් modem එක ගත්තේ නැහැ,ගොඩක් වෙලා තිබ්බත් හරිගියෙ නැති නිසා මම එක close කලා,දැන් මොඩෙම් එක වැඩ නැහැ,මට හිතෙන්නේ ඇතුලේ තිබුන software එක corrupt වෙලා වගේ,මේක හදාගන්න විදියක් නැද්ද ?