modem unlock

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම මේ ත්‍රේඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?t=1125852) බලලා මගෙ යාලුවෙක්ගේ ZTE mf100(dialog) modem එක unlock කරා,ඒත් මේකේ එක තැනකදි 3% ගිහින් මොඩෙම් එකෙ ගලවල ගහන්න කියල එනව,මම එහෙම කරා,එත් modem එක ගත්තේ නැහැ,ගොඩක් වෙලා තිබ්බත් හරිගියෙ නැති නිසා මම එක close කලා,දැන් මොඩෙම් එක වැඩ නැහැ,මට හිතෙන්නේ ඇතුලේ තිබුන software එක corrupt වෙලා වගේ,මේක හදාගන්න විදියක් නැද්ද ?
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,490
    1,898
    113
    mama dakk thread ekak dala thiyaawa .. death una dongle hadanawa kiyala.. kollek./?

    nugegoda pola issarahada koheda macahn
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mamath ooken unlock karanna inne
    kela weida

    matath hitha ganna baha eka gana

    BuMp ekak thama.

    thankz

    dongle eka death wela macahn,, dan karanna deyak na

    mamath hithanawa ehema wela kiyala,eth thama mama try karanawa hadanna,haduwoth wisthara mama dannam

    mama dakk thread ekak dala thiyaawa .. death una dongle hadanawa kiyala.. kollek./?

    nugegoda pola issarahada koheda macahn

    ela ,thankz