Modern Home

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මචන්ලා ගෙයක් හදන්න බැලුවේ පොඩ්ඩක් :yes: :yes: ...මටම කියල ඉඩමක් තියෙනවා... :yes: :yes:

    මට ඕනේ මෙන්න මේ වගේ ගෙයක් හදන්න ...ලංකාවේ මේවාට ප්ලෑන් අදින අය ඉන්නවනම් පොඩ්ඩක් කියනවද ? :nerd: :nerd:

    වැඩි ගානකට නෙවෙයි..තනි තට්ටුවේ පුංචි නිවසක් :D :D

    snh4p2.jpg

    502tjm.jpg
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    this type houses are not suited for sri lanka, coz sri lankan weather is extreamly rough.

    na bn oka hadanna puluwan.. oya desing eka muta one.. oya desing eken lankawe widiyata ge hadanna puluwan. ona plan adina kenk adinawa bn oka. ubatath puluwan onnam ube plan eka ada ganna. 3d online planing kiyala Google eke search karapan. ubata awasya widiyata ube paln eka ada ganna puluwan.. nathan modern homes kiyala seach karapan. plan ekkama thiyena web site athi..
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    na bn oka hadanna puluwan.. oya desing eka muta one.. oya desing eken lankawe widiyata ge hadanna puluwan. ona plan adina kenk adinawa bn oka. ubatath puluwan onnam ube plan eka ada ganna. 3d online planing kiyala Google eke search karapan. ubata awasya widiyata ube paln eka ada ganna puluwan.. nathan modern homes kiyala seach karapan. plan ekkama thiyena web site athi..

    thanks machan elllaaa an balanam....RA bro
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගෙයක් හදනවා නම් අලුත් ක්‍රමේට හදන එක සිරා...ගේ පොඩි උනත් ලොකු ඉඩක් පෙන්නනවා..ලොකු ආලෝකයක් වාතාශ්‍රයක් ගේ ඇතුලට ගන්නවා...නිකමෙට වජිර හෝම්ස් එකේ ප්ලෑන් ටිකත් බලන්න...මම දැක්ක උන්ගේ සයිට් එකෙත් හොද ගෙවල් තියෙනවා..උන්ගෙන් නම් හදන්න යන්න එපා හැබැයි..:no:
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    ජන්තු අයියා;17183351 said:
    ගෙයක් හදනවා නම් අලුත් ක්‍රමේට හදන එක සිරා...ගේ පොඩි උනත් ලොකු ඉඩක් පෙන්නනවා..ලොකු ආලෝකයක් වාතාශ්‍රයක් ගේ ඇතුලට ගන්නවා...නිකමෙට වජිර හෝම්ස් එකේ ප්ලෑන් ටිකත් බලන්න...මම දැක්ක උන්ගේ සයිට් එකෙත් හොද ගෙවල් තියෙනවා..උන්ගෙන් නම් හදන්න යන්න එපා හැබැයි..:no:

    komda man dapu eka.. kiyak yaida oya wage ekak hadanna.
     
    Thanks bro...