mokakda ban ara campus seen eka

The_Lion

Member
Feb 16, 2015
850
73
0
me dawas tike new ekak wath balune na.. ehen mehen bukiye daanawa campus eke kellekta rag karanna gihin policiyen allan gihinlu .. mama danneth na oi me rate wena dewal ... wisthara danna ekek deepalla, video nadda .. :rofl::rofl:
 

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,338
    45,354
    113
    කැලණිය කැම්පස් එකට අලුතෙන් ආපු කෙල්ලෙක්ගෙ කලිසම ගලවන්න හදලා..කැම්පස් එකට අලුතෙන් එන අයට අවුරුද්දක් යනකන් කලිසම් අදින්න තහනම්ලු.සායවල් තමාලු අදින්න පුළුවන්.ඒ කෙල්ල පොලිසි ගිහින්.
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    කැලණිය කැම්පස් එකට අලුතෙන් ආපු කෙල්ලෙක්ගෙ කලිසම ගලවන්න හදලා..කැම්පස් එකට අලුතෙන් එන අයට අවුරුද්දක් යනකන් කලිසම් අදින්න තහනම්ලු.සායවල් තමාලු අදින්න පුළුවන්.ඒ කෙල්ල පොලිසි ගිහින්.

    හා හා ... දැන් තමයි යකෝ නිව්ස් හොයල බැලුවෙ ... හැමනෙනවා .. අවු 10 වත් ඇතුලට දාන්න ඕනේ ... රැග් කරන්න ගිහින් ... ඔය දුර පළාත් වල ඉඳල ආපු ගොන් මොලේ නැති කෙල්ලො කොල්ලො තමයි ඕව කරන්නෙ, act එක ආවෙත් 1998 වගේ ... තාම නවත්තන්න බැරි තරම් නීතිය නපුංසක වෙලා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මුන් මේ පිස්සු කෙලිනවා
    හම්බෙච්ච චාන්ස් එකෙන් හොඳට ඉගෙනගෙන එලියට එන්නේ නැතුව මුන් යනවා බයිලා ගහන්න.
    ඉගෙනගෙන එලියට ආවම අර ගහපු බයිලා උන්ටම මතක නැ.
    මේ හුත්තල අතරමන් වෙලා ඉන්නේ
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    13178916_1396184113732414_1959947015184182846_n.jpg
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අවු 10 වත් ඇතුලට දාන්න ඕනේ.. ඔය දුර පළාත් වල ඉඳල ආපු ගොන් මොලේ නැති කෙල්ලො කොල්ලො තමයි ඕව කරන්නෙ