Mold Making for Pancake

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,587
    3,451
    113
    මචන්ලා මගේ ක්ලයන්ට් කෙනෙකුට පෑන්කේක් මෝල්ඩ් 2ක් හදාගන්න ඕනි කීවා මෙට්ල් වලින් මෙන්න මේ වගේ. හදන තැනක කන්ටැත්ට් එකක් හොයාගන්න පුලුවන් වෙයිද?
    1710824803799.jpeg
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    කේක් බඩු කඩේකින් අහපන්. නැත්නම් වෙල්ඩින් ශොප් එහෙකට පලයන් උන් කාලේ කම්බියක් නවල හදල දෙයි