Mona aagame ayada hondatama Thaman adahana Dahama pilipadinne?

Mona aagame ayada hondatama Thaman adahana Dahama pilipadinne?

  • Bauddha

    Votes: 76 51.7%
  • Christian

    Votes: 12 8.2%
  • Hindu

    Votes: 2 1.4%
  • Islam

    Votes: 57 38.8%

  • Total voters
    147

Idi Amin

Banned
Oct 14, 2008
717
11
0
Sunanda820 said:
eka hinda thamai kiyanne bududahama buddimathunta pamanai kiyala

mulinma kiwwa buddhmathunta pamanai kiyala

eelangata kiwwa echchara budhdhiyak awashya naa kiyala

dan aymath kiyanawa buddhimathunta pamanai kiyala

ekko oya danne naa aygana nattang oya amu pissek:lol:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Oke anka 1 Islam kiyala venas venna one:yes:
    Muslim kiyanna jathiya misak agama neveyi
    Mama danna 1 Muslim Buddhist kenekut innava:yes:

    AtulaSiriwardane said:
    Mama dakina widiyata
    1
    Muslim

    2
    Christian

    3
    Hindu

    4
    Bauddha.

    Hari pilivela meka tama Atula
    Islam aya tama hodatama pilipadinne
    Mokada e gollanta pilipadinava harenna vena vikalpayak nati nisa kiyalayi matanam hitenne
    :yes:

    Pilipadinava kiyana eke adahasa eka eka agamata anuva venas venava
    Dan oya mul 3nenma pilipadinava kiyanne
    Poth path vala liyala thiyena vidiyatama inna ekayi eken pita pannot samahara agamvala marana daduvama unat dena nisa

    බුදු දහමෙ නම් පිළිපැදීමක් නෙවෙයි තමන්ටම පොරොන්දුවීමක් වෙන්නෙ කියලයි මටනම් හිතෙන්නෙ
    මොකද බුදුහාමුදුරුවොම කියල තියෙනව
    පොත්පත්වල තිබිච්ච පලියට
    පරම්පරාවෙන් පැවත ආපු පලියටම
    ගුරුවරුන් වගේ කවුරුත් කියපු පළියටම දේවල් විශ්වාස කරන්න එපා කියල

    තමන්ම අවබෝධ කරගෙන ඒ තමන් ලබපු අවබොධයට අනුව ජීවත් වීමක් තමා බුදු දහමේ තියෙන්නෙ.

    හැබයි ඒ අවබොධය ලබා ගැනීමේදි නිවැරදි මඟ පෙන්වීමක් තියෙන්නෙ ඔනෙ
    අන්න ඒ මඟ පෙන්වීම තමා බුදු දහමෙන් කරන්නෙ
    :yes::D
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    eka eka miniha dakina widiyata eka wenas wena bang......

    mama nam ekata oder ekak hadanne nah......

    eth muslim kattiya okkotama wada thanak denawa thamange agamata...

    arthur c clerk liyapu pothak tiyanwa bang....
    nama hariyata mataka nah ... (deep Sea wage mataka....... )
    kiyawala balahan..
    hoda uttarayk umbata labei........ :)
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Zeus said:
    Oke anka 1 Islam kiyala venas venna one:yes:
    Muslim kiyanna jathiya misak agama neveyi
    Mama danna 1 Muslim Buddhist kenekut innava:yes:

    Hari pilivela meka tama Atula
    Islam aya tama hodatama pilipadinne
    Mokada e gollanta pilipadinava harenna vena vikalpayak nati nisa kiyalayi matanam hitenne
    :yes:

    Pilipadinava kiyana eke adahasa eka eka agamata anuva venas venava
    Dan oya mul 3nenma pilipadinava kiyanne
    Poth path vala liyala thiyena vidiyatama inna ekayi eken pita pannot samahara agamvala marana daduvama unat dena nisa

    බුදු දහමෙ නම් පිළිපැදීමක් නෙවෙයි තමන්ටම පොරොන්දුවීමක් වෙන්නෙ කියලයි මටනම් හිතෙන්නෙ
    මොකද බුදුහාමුදුරුවොම කියල තියෙනව
    පොත්පත්වල තිබිච්ච පලියට
    පරම්පරාවෙන් පැවත ආපු පලියටම
    ගුරුවරුන් වගේ කවුරුත් කියපු පළියටම දේවල් විශ්වාස කරන්න එපා කියල

    තමන්ම අවබෝධ කරගෙන ඒ තමන් ලබපු අවබොධයට අනුව ජීවත් වීමක් තමා බුදු දහමේ තියෙන්නෙ.

    හැබයි ඒ අවබොධය ලබා ගැනීමේදි නිවැරදි මඟ පෙන්වීමක් තියෙන්නෙ ඔනෙ
    අන්න ඒ මඟ පෙන්වීම තමා බුදු දහමෙන් කරන්නෙ
    :yes::D

    Oyath buddhiyen yanna puluwan kelawaratama awith thiyenne.
    Budu haamuduruwo gaw ganan payin gihin dharmaya deshana karanne
    mulinma othenta ganna thamayi.
    Eth den eelang piyawara ganna ona.
    Kawada hari ehema hithunoth
    me link eka pawichchi karala test karala balanna.
    http://www.dhamma.org/
     
    Sunanda820

    Banned
    Jun 16, 2009
    272
    0
    0
    43
    Kaluthara
    AtulaSiriwardane said:
    Thanks CG.
    You gave me a nice point for this thread.

    I agree with you 100%. Yes.
    It is
    Pure Science
    and I know it by my own practice.

    Ok.

    Now tell me
    How Buddha
    and millions of his followers
    used that
    Pure Science
    to eradicate suffering
    from where they started
    up to enlightenment,
    and found
    a life full of Metta, Karuna, Muditha and Upekkha.
    Explain
    in your own words
    how practical that Pure Science
    and
    how to practice that Pure Science.

    If you can't,
    you are just bragging
    about something you don't know properly.

    Any Pure scientific theory
    should have a practical use for it
    negative or positive.
    Otherwise it is useless to humanity.

    As you probably know
    Pure Science of Buddha
    was used by Millions and millions of suffering people
    all over the world for more than 2500 years
    without a break.

    It has been proved
    that Buddha's Dhamma
    is
    not only
    Pure Science
    and
    purely Practical for every human being
    whether he/she knows it or not

    Then,
    now
    and Forever.

    mekatath uththara dela thiyenne kalinma.
    Bududahama gana hariyatama danaganda one nam swaamin wahanse namak hamuwela ahaganna. Mama mèka dan deparakma kiwwane. Apita bududahama gana pulul paratherata giya awabodayak na.
    Api laga thiyena danuma samaharawita waradi wenna puluwan. Èwa use karala uththara denda giyoth apith obathumage godatama watenawa. (bududahama wikruthi karana ayage godata)
    and mama hithana widiyata obathuma practice karala thiyanawa kiyana kathawa amuulika boruwak. Obathuma anaapanasathiyawath wadanda danne na. Pragnawata wena therumak denda obathuma try kala. Mama hithanne obathuma ara dan thiyena tution clz wage bhawana clz yanawath athi.
    note that: è classes wala sowan una aya 21k innawalu :-D
    buddhist ona kenek dannawa bududahama wikruthi kiremen labena wipaaka sulu patu nowana bawa. Namuth è bawa obathuma danne na. Namuth obathuma buddhistlu :-D
    mata hithena widiyata obathuma islam or catholic agamikayek.
    Obathuma buddhist nam apen ahanne mokatada bududahama gana??? Api rahath unu pudgalayo kiyala hithanawada???
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    AtulaSiriwardane said:
    Oyath buddhiyen yanna puluwan kelawaratama awith thiyenne.
    Budu haamuduruwo gaw ganan payin gihin dharmaya deshana karanne
    mulinma othenta ganna thamayi.
    Eth den eelang piyawara ganna ona.
    Kawada hari ehema hithunoth
    me link eka pawichchi karala test karala balanna.
    http://www.dhamma.org/

    If you really mean it thank you soo much Atula

    ඒ උනත් මගේ පුංචි පුංචි අවුල් තියෙනව
    මොකද පුනුරුත්පත්තිය ,පව් පිං වගේ ඒව පිළිගන්න මම තාම අකමැති, ගතියක් තියෙනව:yes:

    මොනා උනත් මං හිතුනු කාලෙක ඔයාගෙ ලින්ක් එක පාවිච්චි කරන්නම්:yes::D

    දැනටනම් මට කියන්න තියෙන්නෙ මෙන්න මෙච්චරයි

    බුදු දහමේ හරය මං නොදන්නව වෙන්න පුළුවං
    ඒත් තමා අනික් හැම දෙයක් දිහාම. නිරවුල්ව නිදහස්ව විවෘතව බලන්න
    මට පුළුවන් උනානම් ඒ බෞද්ධයෙක් විදියට ඉපදුනු නිසායි:yes:

    අනික් මොන දහමේද ඒ අගමේ නායකයාගෙ ජීවිත් වෙන පිළිවෙල පවා නිදහසේ විවේචන කරන්න සළකල බලන්න අවන්ස්ඨාව දීල තියෙන්නෙ ??:)
    අන්න ඒක නිසාවත් බෞද්ධයෙක් විදියට ඉපදෙන්න ලැබීම අතින් මං ගොඩාක්ම වාසනාවන්තයි :yes::D
     
    Sunanda820

    Banned
    Jun 16, 2009
    272
    0
    0
    43
    Kaluthara
    Mr. Idi amin

    Islam agama kaala bela joly karapalla theory eka thiyena agamak. Nathuwa qurane kapalla bepalla joly karapalla kiyala deyak tiyenawa kiyala mama kiyala ne. Mul replies apahu check karala balanawada.
    Anika mekata uththara dela dan godak kal. Obathuma oya kalin dala thiyena replies check karala balanawada. ok?
    obathumata language eka understand karaganime doshayak thiyenawa kiyalai mata pènne.
     
    Last edited:

    Sunanda820

    Banned
    Jun 16, 2009
    272
    0
    0
    43
    Kaluthara
    Zeus said:
    ඒ උනත් මගේ පුංචි පුංචි අවුල් තියෙනව
    මොකද පුනුරුත්පත්තිය ,පව් පිං වගේ ඒව පිළිගන්න මම තාම අකමැති, ගතියක් තියෙනව

    බෞද්ධයෙක් විදියට ඉපදෙන්න ලැබීම අතින් මං ගොඩාක්ම වාසනාවන්තයි
    :-) obathuma buddhist widiyata ipadenda athi. But obathuma dan adahanne mona agamada kiyana eka pahadiliy :-)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Sunanda820 said:
    :-) obathuma buddhist widiyata ipadenda athi. But obathuma dan adahanne mona agamada kiyana eka pahadiliy :-)

    හ්ම්ම් මට හිතෙන්නෙ මෙතුමා බෞද්ධයෙක් වෙන්න ඇති
    එහෙනම් මහත්තයො
    මෙන්න මේකත් අහගන්න
    අදහනව කියන වචනේ බෞද්ධ ව්‍යවහාරෙවත් නෑ
    - ස්තූතියි -
    :D
     
    Sunanda820

    Banned
    Jun 16, 2009
    272
    0
    0
    43
    Kaluthara
    AtulaSiriwardane said:
    me sites kohe hadapuwada manda. Mata kiyanda thiyenne eka eka anyagamikayo kiyana ewata rawatenna epa kiyalai.
    Vipassana bhawanawa indiawe hitapu aya hoyagattu deyak kiyalai meke tiyenne :-D mè site eka surf karanda kalin indiawe history eka gana danagena inda wenawa. Ancient india kiyanne buddhist country kiyala mèke kohewath sandahan karala na. Dan indiyawe inne hinu aya. So ancient india kiyala kiyanne hindu ratak kiyala adahasak mèken penwanda hadanne.
    So mèka hindu dahama prachalitha karanda hadapu site ekak. Bududahame karunu, hindu dahamata add karan lakunu daaganda hadapu site ekak.
    so mekata ena aya hithanne vipassana bhawanawa hindu ayage hoyaganimak kiyalai.
    oya sites hadala thiyenne bududahama piliganna ayawa nomaga yawanna.
    And me athula kiyana pudgalayath èkamai karanne. Bududahame karunu walata wenas meanings denda try kara kihipa warak.
    Mama danna widiyata Internet eke nirmala bududahama gana niwaradi karunu thiyenne ekama eka site ekaka witharai.
    www.mahamevna.org
    enna, awith balanna.
    Note that: me site eka warak hackers attack kala. È bawa goda denek nodannawa athi. Me site eka attack karanda hethuwa obathumanlata hithaganda puluwan kiyala mama wishwasa karanawa.[/QUOTE]
     
    Last edited:

    Sunanda820

    Banned
    Jun 16, 2009
    272
    0
    0
    43
    Kaluthara
    Zeus said:
    අදහනව කියන වචනේ බෞද්ධ ව්‍යවහාරෙවත් නෑ
    ow. Bududahame ehema deyak na thamai. Mama kiwwe bududahama nowana agamak adahanawa kiyalai. Obathumatath sinhala therenne nathi gathiyak thiyenawa wagei.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Sunanda820 said:
    me sites kohe hadapuwada manda. Mata kiyanda thiyenne eka eka anyagamikayo kiyana ewata rawatenna epa kiyalai.
    Vipassana bhawanawa indiawe hitapu aya hoyagattu deyak kiyalai meke tiyenne :-D so mekata ena aya hithanne vipassana bhawanawa hindu ayage hoyaganimak kiyalai.
    oya sites hadala thiyenne bududahama piliganna ayawa nomaga yawanna.
    And me athula kiyana pudgalayath èkamai karanne. Bududahame karunu walata wenas meanings denda try kara kihipa warak.
    Mama danna widiyata Internet eke nirmala bududahama gana niwaradi karunu thiyenne ekama eka site ekaka witharai.
    www.mahamevna.org
    enna, awith balanna.

    මෙහෙමයි

    මුලින්ම කියන්න ඔනෙ ඔය භාවනා කියන එක මුලින්ම හොයාගත්තෙ බුදුහාමුදුරුවො නෙවෙයි හින්දූන් විසින්

    අපි දැනටමත් දන්නව බුදුහාමුදුරුවො උනත් හින්දු ආගමෙන් යම් යම් දේ එකතුකරගත්ත බව (දන්නෙ නැත්නම් දැනගන්න - ඕනෙ නම් මං උදාහරන උනත් දෙන්න ලෑස්තියි )

    ඔය සමහර භාවනා ක්‍රමත් හින්දු ආගමේ භාවිතා කළේ
    බුදුදහම බිහිවෙන්න ගොඩාක් කළෙකට කලින් බුදුරජාණන් වහන්සේ ඒ සමහර භාවන ක්‍රම තවත් සුසර (ඔප්ටිමයිස්) කරල තමා භාවිතා කළේ
    සමහර විට ඔය කියන විපස්සනා භාවනාවත් හින්දුන් විසින් හොයාගෙන
    බුදුහාමුදුරුවො ඒක වඩාත් දියුනු කරපු එකක් වෙන්න පුළුවන්
    :yes:

    හ්ම්ම් ඔයා ඔය දීල තියෙන ලින්ක් එකේ තියෙන්නෙ කිරිබත්ගොඩ හාමුදුරුවො දේශනා කරපු දේවල්
    ඇත්තම කිව්වොත් මටනම් උන්වහන්සේගෙ ධර්ම දේශනා ගැන ඒ තරම් පැහැදීමක් නෑ

    මොකද උන් වහන්සේගෙ පොතක තිබ්බ
    "බුදුරජානන් වහන්සේ අපගේ ශාස්තෘ වරයාය අපි උන්වහන්සෙගේ දහම පිළිපැදිය යුතුය" කියල අන්න ඒකෙන්ම මට එපා උනා

    ඒත් උන්වහන්සේගෙ කැපවීම අගය කරන්න ඔනෙ
    :yes::D
     
    Sunanda820

    Banned
    Jun 16, 2009
    272
    0
    0
    43
    Kaluthara
    Zeus said:
    මුලින්ම කියන්න ඔනෙ ඔය භාවනා කියන එක මුලින්ම හොයාගත්තෙ බුදුහාමුදුරුවො නෙවෙයි හින්දූන් විසින්

    අපි දැනටමත් දන්නව බුදුහාමුදුරුවො උනත් හින්දු ආගමෙන් යම් යම් දේ එකතුකරගත්ත බව.

    ඔය සමහර භාවනා ක්‍රමත් හින්දු ආගමේ භාවිතා කළේ
    බුදුදහම බිහිවෙන්න ගොඩාක් කළෙකට කලින්
    සමහර විට ඔය කියන විපස්සනා භාවනාවත් හින්දුන් විසින් හොයාගෙන
    බුදුහාමුදුරුවො ඒක වඩාත් දියුනු කරපු එකක් වෙන්න පුළුවන්

    "බුදුරජානන් වහන්සේ අපගේ ශාස්තෘ වරයාය අපි උන්වහන්සෙගේ දහම පිළිපැදිය යුතුය"

    mr. Zeus. Bhaawana krama buddhistsla hoyagaththu bawak mama sandahan karala na. Mama kiwwe vipassana bhawanawa gana. Anika oya kiyana widiyata vipassanawa hindu soyaganemak wenne na kawadawatma. Vipassanawa rahath bawa labimata sambanda deyak. So hindun èka hoyagatta nam budu dahamak mokatada?
    Then, echchara watina agamak atha arala hindu shaasthruwaru (makkali gosala, pakuda kachchayana, ajitha kesa kambali.....) budu dahama waladagatte mokatada?
    Budu dahamen muulikawama ugannanne lokoththara suwaya labaganima gana. Wena kisima agamaka èka ugannanne na.
    Èka hinda thamai mama kiwwe anik agam wala tiyenne kaapalla beepalla joly karaplla theory eka kiyala.
    * භාවනා krama hoyagatte kawda kiyala nam mama danne na. But meka kiyanda one. Budu haamuduruwo iddi indiawe hitiya lookoththara suwaya hoya hoya hitapu aya.
    *Kotasak thamange sharirayata dadi duk demin wimukthiya sewwa. (aththakilamathanu yogaya) (mèkatada danne na bhawanawa kiyanne)
    *kotasak sharirayata adika sapa demin wimukthiya sewwa. (kaamasukallikanu yogaya)
    ** Namuth buduhamuduruwo me krama 2n 1kwath anugamanaya karala nemei buddhathwaya labagaththe. Oya krama dekatama nathi 'madum piliwethai' anugamanaya kale.
    ** lokoththara suwayata langawena maargayata sambanda kisima karunak kisima agamakin tune karan add karagena na.
    * ehema add karagaththa kiyanne è agama bududahamata wada usas kiyana ekatane.
    * budu dahamata kalin indiawe 'pancha silaya' thibuna. Budu hamuduruwo èka niwaradi deyak bawa anumatha kara pamanai. Modify karan add kare na.
    ** wahina kaaleta was wasanna kiyala deshana kala. Anik agamikayanuth è kaleta kohewath noya eka thana hitiya. but buduhamuduruwo was wasanna kiyala dèshana kale araken copy karan nemei.
    Kakulata paagila saththu marena hinda nemei.
    Aluth thanakola marena hinda nemei.
    Èka samaaja sammathaya wela thibunu nisa.
    Wahina kaaleta hama thanama duwa duwa daane puuja karanda puluwanda? Hadissiye wahinda gaththama shelter ekak hoyaganda puluwanda?

    kiribathgoda hamuduruwange pothwala 'yuthuya' kiyala dewath thiyenawa kiyala mama hithanne na. Pothe namai, page no. 1i denda puluwanda?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Sunanda820 said:

    mr. Zeus. Bhaawana krama buddhistsla hoyagaththu bawak mama sandahan karala na. Mama kiwwe vipassana bhawanawa gana. Anika oya kiyana widiyata vipassanawa hindu soyaganemak wenne na kawadawatma. Vipassanawa rahath bawa labimata sambanda deyak. So hindun èka hoyagatta nam budu dahamak mokatada?

    ඔව් ඒක තමා මත් ශුවර් කරල කිව්වෙ නැත්තෙ. සමහරවිට විපස්සනාවනම් බුදුහාමුදුරුවො විසින්ම හඳුන්වල දුන්න දෙයක් වෙන්න පුළුවන්
    එහෙනම් අර සයිට් එකේ තියෙන දේ වැරදියි:yes:

    Budu dahamen muulikawama ugannanne lokoththara suwaya labaganima gana. Wena kisima agamaka èka ugannanne na.
    Èka hinda thamai mama kiwwe anik agam wala tiyenne kaapalla beepalla joly karaplla theory eka kiyala.

    ඔව් අනික අනික් හැම ආගමේම තියෙන්නෙ මිනිස්සු නරකින් මුදවල හොඳට යොදවන එක විතරයි
    නමුත් බුදු දහමෙ ඊටට් වඩා ගැඹුරට එහාට යනව(මොකද සසරදුක නැති කරන්න එහම යන්න ඕන නිසා ):yes:

    ** wahina kaaleta was wasanna kiyala deshana kala. Anik agamikayanuth è kaleta kohewath noya eka thana hitiya. but buduhamuduruwo was wasanna kiyala dèshana kale araken copy karan nemei.
    Kakulata paagila saththu marena hinda nemei.
    Aluth thanakola marena hinda nemei.
    Èka samaaja sammathaya wela thibunu nisa.
    Wahina kaaleta hama thanama duwa duwa daane puuja karanda puluwanda? Hadissiye wahinda gaththama shelter ekak hoyaganda puluwanda?

    බොහෝම ස්තූතියි මේ කතාව කිව්වට
    මටත් මේක ප්‍රශ්නයක්ව තිබුනෙ
    පයට පැගිල සත්තු මැරෙන එකෙන් පව වෙන්නෙ නෑ නෙ මොකෝ චේතනාවකින් තොර නිසා

    kiribathgoda hamuduruwange pothwala 'yuthuya' kiyala dewath thiyenawa kiyala mama hithanne na. Pothe namai, page no. 1i denda puluwanda?

    හ්ම්ම් මං ඒ පොත කිව්වෙ ගොඩාක් කළෙකට කලින් අපේ නැන්ද ගාව තිබිල
    දැන්නම් ඒක හොයන්න අමරුයි මොකද මන් ඒ පොත් කියවන එක අතෑරල ගොඩක් කල් නිසා
    :yes::D

    මොනා උනත් සුනන්ඳ මම කියන්නෙ නැ සයිට් එක 100% හරියි කියලවත්
    අතුල 100% හෝ වැරදියි කියලවත් :yes::D
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Zeus said:
    මෙහෙමයි

    මුලින්ම කියන්න ඔනෙ ඔය භාවනා කියන එක මුලින්ම හොයාගත්තෙ බුදුහාමුදුරුවො නෙවෙයි හින්දූන් විසින්

    අපි දැනටමත් දන්නව බුදුහාමුදුරුවො උනත් හින්දු ආගමෙන් යම් යම් දේ එකතුකරගත්ත බව (දන්නෙ නැත්නම් දැනගන්න - ඕනෙ නම් මං උදාහරන උනත් දෙන්න ලෑස්තියි )

    ඔය සමහර භාවනා ක්‍රමත් හින්දු ආගමේ භාවිතා කළේ
    බුදුදහම බිහිවෙන්න ගොඩාක් කළෙකට කලින් බුදුරජාණන් වහන්සේ ඒ සමහර භාවන ක්‍රම තවත් සුසර (ඔප්ටිමයිස්) කරල තමා භාවිතා කළේ
    සමහර විට ඔය කියන විපස්සනා භාවනාවත් හින්දුන් විසින් හොයාගෙන
    බුදුහාමුදුරුවො ඒක වඩාත් දියුනු කරපු එකක් වෙන්න පුළුවන්
    :yes:

    :yes::D

    ඔයා කතා කරන්නෙ
    හින්දු ආගමවත්, බුදු දහමවත් දැනගෙන නෙමෙයිනෙ.
    ඒක පැහැදිලියි.
    ඔයාට ඔය භාවනා ක්‍රම
    නම් සහිතව කියන්න පුලුවන් නම් හොඳයි.

    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Sunanda820 said:
    me sites kohe hadapuwada manda. Mata kiyanda thiyenne eka eka anyagamikayo kiyana ewata rawatenna epa kiyalai.
    Vipassana bhawanawa indiawe hitapu aya hoyagattu deyak kiyalai meke tiyenne
    [/quote]

    You should have looked more attentively.
    Buddha was Indian.
    This is from
    http://www.dhamma.org/en/vipassana.shtml
    I practice this technique for 18 years.
    There are 2 centers in Sri Lanka
    teaching
    10-day, 20-day, 30-day,45-day courses
    through out the year.

    Vipassana Meditation

    The Technique

    Vipassana, which means to see things as they really are, is one of India's most ancient techniques of meditation.
    It was discovered by Gotama Buddha more than 2500 years ago and was taught by him as a universal remedy for universal ills,
    i.e., an Art Of Living.
    This non-sectarian technique aims for the total eradication of mental impurities and the resultant highest happiness of full liberation. Healing, not merely the curing of diseases, but the essential healing of human suffering, is its purpose.
    Vipassana is a way of self-transformation through self-observation. It focuses on the deep interconnection between mind and body, which can be experienced directly by disciplined attention to the physical sensations that form the life of the body, and that continuously interconnect and condition the life of the mind. It is this observation-based, self-exploratory journey to the common root of mind and body that dissolves mental impurity, resulting in a balanced mind full of love and compassion.
    The scientific laws that operate one's thoughts, feelings, judgements and sensations become clear. Through direct experience, the nature of how one grows or regresses, how one produces suffering or frees oneself from suffering is understood. Life becomes characterized by increased awareness, non-delusion, self-control and peace.

    Last edited:
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Zeus said:
    මෙහෙමයි

    හ්ම්ම් ඔයා ඔය දීල තියෙන ලින්ක් එකේ තියෙන්නෙ කිරිබත්ගොඩ හාමුදුරුවො දේශනා කරපු දේවල්
    ඇත්තම කිව්වොත් මටනම් උන්වහන්සේගෙ ධර්ම දේශනා ගැන ඒ තරම් පැහැදීමක් නෑ

    මොකද උන් වහන්සේගෙ පොතක තිබ්බ
    "බුදුරජානන් වහන්සේ අපගේ ශාස්තෘ වරයාය අපි උන්වහන්සෙගේ දහම පිළිපැදිය යුතුය" කියල අන්න ඒකෙන්ම මට එපා උනා

    :yes::D

    Matath e tharkaya piliganna behe.
    Budu haamuduruwo ehema kiyanne nehe.
    Kiribathgoda Gnananada haamuduruwo
    kalin Christian neda.
    Kohoma unath e sankalpa ibema kriyathmaka wenawa athi.
    Wayasaka aya oya wage dewal ganan ganne nehe.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Zeus said:
    If you really mean it thank you soo much Atula

    ඒ උනත් මගේ පුංචි පුංචි අවුල් තියෙනව
    මොකද පුනුරුත්පත්තිය ,පව් පිං වගේ ඒව පිළිගන්න මම තාම අකමැති, ගතියක් තියෙනව:yes:
    නමට පිලිගන්නවට වඩා ඒක සිය දහස් ගුණයක් හොඳයි.
    කවද හරි විපස්සනා කරපු දවසට ඔයාට ඔය සේරම තේරෙයි.

    මොනා උනත් මං හිතුනු කාලෙක ඔයාගෙ ලින්ක් එක පාවිච්චි කරන්නම්:yes::D
    එදාට අපි අද වචන විදියට දන්න රාග, ද්වේශ, මෝහ වගේ දේවල් අත් දැකීමෙන් අවබෝද කරගන්න
    ඔයාට ලැබෙයි.