Mona aagame ayada hondatama Thaman adahana Dahama pilipadinne?

Mona aagame ayada hondatama Thaman adahana Dahama pilipadinne?

  • Bauddha

    Votes: 76 51.7%
  • Christian

    Votes: 12 8.2%
  • Hindu

    Votes: 2 1.4%
  • Islam

    Votes: 57 38.8%

  • Total voters
    147

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
Sunanda820 said:
:-D harak horaata kathaa karanda aluth subject ekak labunalu....

Harak hora kiyala a'dawaswala kiwwe Mahinda rajapaksha Janadipathi Amathikenekwela inakotailu.. Apinam harak horu newei polkuddo.. Harak mas kapala honthata uyala rasakarkara kana Aya.. oyatath o'ned mas kallak.. :D
naha oneney nahaney oyata hodi witharaidenney oya Pirisidu nathi polkudu pirichcha Ekkenaney ota babbalapitiye handiyata wela rata Innawaney ethakota oyata honthata katunathi mas labei... A'kaney oyage aadayammarge.. Karanyannako api tharaha naha oya number 9 kiyalaa...
 
Apr 4, 2009
189
2
0
Ottawa,Canada
AtulaSiriwardane said:
Mama dakina widiyata

1
Muslim​

2
Christian​

3
Hindu​

4
Bauddha.​

Meka weradi nam hari piliwela mokakda.​

Thaman adahana dahama Pilipedeema kiyana eken oyala adahas karanne kumakda?​

othanadi thamai hamoma waradda ganne bro..muslim, hundu, saha katholika kiyanne agam 3k saha buddhism kiyanna darshanayak, bauddhayan widihata api kawa watha adahanne naha yadinnene naha. apita budu hamuduruwoma kiyala deela thiyanawa kaganawath wishwasa karanna epa thaman gan withrak wishwasaya thabann kiyala,

Mata hithena widihata thamanta thaman gan hari hati wishwasayak nethi aya thamai anunge pihita pathanne,

\\\\\\\\\\godak agam neethi dala thamange anugamikayanwa badala thiya ganne, wiurthawa katha kranawanam thaman thiyena bayata thami ewa adhanne, namuth budu dahame thiben nidahasa nisa ape aya hitanwa eka hariyata adahanne nahkiya..loketa penna 5 welama plalli giyath ,iridata palliyata giyath, poyata pansal giyath mini maranwanam, kudu wikunanawawam, wancha karanwanam ,, mona agemenda wadak thiyenne.....pena senagen kiyanna baha egollo hodata agama adahanawa kiyaka ,,,othanin kee denek wanchawatada agam adahanne....
 
fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
39
Red Deer, Canada
Sunanda820 said:
Kuran eka gana prashna keepayak ahanna thibenawa.
1. Kuran eke ugannanawada balen islam agamata harawanda kiyala?
2. Anyagamika sankètha dala hadapu sapaththu import karanda kiyala thiyenawada?
3. Mathdravya jaawaram karanda kiyala thiyenawada?

මේ ප්‍රශ්න වලට උත්තරේ තමයි නැහැ කියන එක

Anunta kiyanda kalin thaman dangaththoth hodai anik agam walata garu karana widiya.
Last weeks kihipayedi unu dewal tikak mathak karannam.
*celynco owner mr. Lalith kothalawala ge hora business ahu una. e salli walin kare buddhist aya catholic agamata harawana eka. Ehema ena ayata Rs. 25,000 kata wada mudal labenawa. Goda denek danne nathiwa athi, lalith kothalawala issara buddhism adahapu kenek. But wife meyawa egollange agamata harawagatta.

මේක ඉස්ලාම් වලට අදාල නැහැ, මේකට මම පිළිතුරු දීලා වැඩක් නැහැ
* ape buddhism eke symbol eka dala hadapu shooes wagayak hambuna pitakotuwe kadekin. Import karala thiyenne meegamuwe padinchi muslim jaathikayek. (me rate kitima thanakin hambela na islam, tamil & catholic religions wala symbols dala hadapu kisima deyak. Coz buddhists dannawa anik agam walata garu karana widiya)

ඔයා නිව්ස් බලන්න ඇති නේ, ගෙන්නුවේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක්, කොහෙන්ද ගෙන්නුවේ තායිලන්තයෙන් තායිලන්තයේ අදහන්නේ බුදු දහම, ඒක බෞද්ධ රටක්, එතකොට අපි කියමූ මෙ මුස්ලිම් කාරයා ඔහොම සපත්තුවක් හදවල ගෙන්නුවා කියලා, එතකොට ඒක පිටකොටුවෙ වික්කෙ මුස්ලිම් කාරයො නෙමෙයිනෙ, ඒ වෙළෙන්දත් සිංහල බෞද්ධයෙක්, ඌට බලලා ගන්න බැරි උනාද, එතකොට ඌ බබා...

* Buddhist temple ekak wana 'abhayagiriye' akkara 8k muslim jaathikayekuta wikunuwa.

අභයගිරි විහාරයේ දේපල වල අයිතිය තියෙන්නේ කාටද, මුස්ලිම් එවුන්ට නෙමෙයිනේ, ඒවා මුස්ලිම් කාරයට වික්කේ කවුද, එතකොට පුරා විද්‍යා වටිනා කමින් යුතු විහාර දේපල විකුණන එකාද වැරදි ගන්න එකාද?,
ගන්න එකා කොහොමත් වැරදි, එතකොට විකුණන එකා බබා
* alahara temple ekaka haamuduru namakage dáneta poison dala apawath kerewwa. (lankawe kawadawath ahanda labune na anik agam nayakayekge kemakata wasa dala marewwa kiyala. Ahanda labennet na.)
note that :
'paanadure ariyadhamma himi' apawath kerewweth daaneta wasa kalawam karala.

මේවා කලේ කවුද කියලා මම දන්නේ නැහැ
So, kaata kaatath hithaganda puluwan kawda anik agam walata garu karanneth, kawda nokaranneth kiyala.

Thawa kiyanda deyak thiyenawa. Islam agame oya lows thiyenneth, ewa karanda kiyala bala karala thiyenneth female ayata witharai. Muslim females witharai oya kuran eke thiyena lows pilipadinne

එතකොට පිරිමි පොලීසියෙන්ද, ඔයා කොහොමද හරියටම එහෙම කියන්නේ, මචං දන්නේ නැත්නම් දන්න කෙනෙක් ගෙන් අහලා දැන් ගන්න. නිකන් කියන්නං වාලේ කියවන්නේ නැතුව. :yes:
 
kazzen

Well-known member
  • Dec 3, 2007
    6,355
    3,693
    113
    Maligawatta
    ISLAM
    Pakistan%20Zindabad%20800x600.jpg

    PAKISTAN ZINDABAAD
     
    Sunanda820

    Banned
    Jun 16, 2009
    272
    0
    0
    43
    Kaluthara
    fzlhmt said:
    මේ ප්‍රශ්න වලට උත්තරේ තමයි නැහැ

    Anunta kiyanda kalin thaman dangaththoth hodai anik agam walata garu karana widiya.
    Last weeks kihipayedi unu dewal tikak mathak karannam.

    මේක ඉස්ලාම් වලට අදාල නැහැ, මේකට මම පිළිතුරු දීලා වැඩක් නැහැ

    ඔයා නිව්ස් බලන්න ඇති නේ, ගෙන්නුවේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක්, කොහෙන්ද ගෙන්නුවේ තායිලන්තයෙන් තායිලන්තයේ අදහන්නේ බුදු දහම, ඒක බෞද්ධ රටක්, එතකොට අපි කියමූ මෙ මුස්ලිම් කාරයා ඔහොම සපත්තුවක් හදවල ගෙන්නුවා කියලා, එතකොට ඒක පිටකොටුවෙ වික්කෙ මුස්ලිම් කාරයො නෙමෙයිනෙ, ඒ වෙළෙන්දත් සිංහල බෞද්ධයෙක්, ඌට බලලා ගන්න බැරි උනාද, එතකොට ඌ බබා...

    අභයගිරි විහාරයේ දේපල වල අයිතිය තියෙන්නේ කාටද, මුස්ලිම් එවුන්ට නෙමෙයිනේ, ඒවා මුස්ලිම් කාරයට වික්කේ කවුද, එතකොට පුරා විද්‍යා වටිනා කමින් යුතු විහාර දේපල විකුණන එකාද වැරදි ගන්න එකාද?,
    ගන්න එකා කොහොමත් වැරදි, එතකොට විකුණන එකා බබා

    මේවා කලේ කවුද කියලා මම දන්නේ නැහැ
    So, kaata kaatath hithaganda puluwan kawda anik agam walata garu karanneth, kawda nokaranneth kiyala.

    එතකොට පිරිමි පොලීසියෙන්ද, ඔයා කොහොමද හරියටම එහෙම කියන්නේ, මචං දන්නේ නැත්නම් දන්න කෙනෙක් ගෙන් අහලා දැන් ගන්න. නිකන් කියන්නං වාලේ කියවන්නේ නැතුව.
    aha! Pakistan kaarayo paradunu tread ekak dinawanda try! Lol
    * oh! Sinhala aya gawawat nati 'sinhala unicode' obathumatat tiyenawane!
    (mr mental atulatat tiyenawa) :-D Lol.
    thawa prashna ahala tiyenawa mata mathaka hatiyata. :-)
    * 'naha' nam mun karanne? apè agamet ehema kiyala na. So api ehema karanne na. So mama hitana widiyata sex 1st kiyala ugannana agame owat ati. :-)
    * thailand walat harak mas kannange paramparawe ewun innawane. :-D
    * harak horu tika tread eke paradinakan obathumath katuwa asse hitiya bawa pènawa. :-)
    * sinhala buddhist kenek wikka kiyala danne kohomada? Lol :-D
    * pura widya èke harak horuth innawa mama danna widiyata. Un thamai oka karanda atte. Coz harak horunta, harak horu support nisa. :-) :-D
    * and, mr. Gadzalyth mèkata uttara denda gihin puka bima anagatta kiyala sathutin sihipath karanawa. (mèkata passe mr. Gazalyta mama depu replies balanda)
    :-D
    thanks! :-)
     
    Last edited:

    Sunanda820

    Banned
    Jun 16, 2009
    272
    0
    0
    43
    Kaluthara
    gazaly said:
    Harak hora kiyala a'dawaswala kiwwe Mahinda rajapaksha Janadipathi Amathikenekwela inakotailu.. Apinam harak horu newei polkuddo..

    mata mataka widiyata, mr. Gazalygen (metal atula) prashna godak ahala tibba uttara denda.
    Mè tread ekema. :-)
    amathakada manda. :-)
    (memory chakablaas wela wage)
    mama pus kaka inne answers labenakam.
    Mr. Atulagenut (muslim) prashnayak ahawwa. Èkatat no answer yet. Miniha uttara deganda baruwa panne, mè tread eke subject eka mathak karagena. :-D

    thamange tread eke subject eka mathak wenda minihata replies ekasiya gaanak denda una. :-D
    .thanks. Mama kiri ammawa marala uyapu hodi wath kanne na. :)

    lalla lalla.... lalla laalaa......
    lalla lalla......alla balla....... (mèka podi_vije somiyen iddi kiyana song ekak) :-)
     
    Last edited:

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    Sunanda820 said:
    aha! Pakistan kaarayo paradunu tread ekak dinawanda try! Lol
    * oh! Sinhala aya gawawat nati 'sinhala unicode' obathumatat tiyenawane!
    (mr mental atulatat tiyenawa) :-D Lol.
    thawa prashna ahala tiyenawa mata mathaka hatiyata. :-)
    * 'naha' nam mun karanne? apè agamet ehema kiyala na. So api ehema karanne na. So mama hitana widiyata sex 1st kiyala ugannana agame owat ati. :-)
    * thailand walat harak mas kannange paramparawe ewun innawane. :-D
    * harak horu tika tread eke paradinakan obathumath katuwa asse hitiya bawa pènawa. :-)
    * sinhala buddhist kenek wikka kiyala danne kohomada? Lol :-D
    * pura widya èke harak horuth innawa mama danna widiyata. Un thamai oka karanda atte. Coz harak horunta, harak horu support nisa. :-) :-D

    මට හුගක් සිංහල අයට වඩා අපේ කම තියෙනවා, මොකද මම ඉපදුනෙත් ලංකාවේ කවදහරි මැරෙන්නෙත් ලංකාවෙ, මම ඉගෙන ගත්තේ සිංහලෙන්, ඒ හින්දා මට සිංහල පුලුවන් මගේ සිංහල දැනුම ගැන ඔයා ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ,

    ඔයා කොහෙන්ද මේ ඉස්ලාම් ආගම ගැන අහුල ගත්තේ,

    කියන්නම ඕනේ නැහැ නේ කරන්න,
    බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන ඒවා විතරද ඔයා කරන්නේ, එහෙනම් බුදුහාමුදුරුවොත් කියලා ඇතිනේ අනිත් ආගම් වලට නිගරු කරන්න කියලා,එතකොට අර ඔයා ඉස්සෙල්ල කිව්වා වගේ මත්ද්‍රව්‍ය විකුනන්න කියලා

    සහෝදරයා මම දන්න බුදුදහමේ හැටියටනම් එහෙම කියලා නැහැ, ඉතින අල්-කුරානයේ මේව කරන්න කියලත් නැහැ,

    ඒත් ඇයි මිනිස්සු මේවා කරන්නේ?

    එතකොට ඔයා කියන්නේ අභයගිරිය විහාර දේපලක් නොවේ කියලද, එතකොට ඔය පුරාවිද්‍යා වේ ඉන්නෙ හරක් හොරුද , බොහොම ස්තූතීයි දැනුවත් කලාට;)

    ඔයා හරක් හොරු ගැන සෑහෙන්න දන්නවා වගේ:rofl:
     
    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    Sunanda820 said:
    aha! Pakistan kaarayo paradunu tread ekak dinawanda try! Lol
    * oh! Sinhala aya gawawat nati 'sinhala unicode' obathumatat tiyenawane!
    (mr mental atulatat tiyenawa) :-D Lol.
    thawa prashna ahala tiyenawa mata mathaka hatiyata. :-)
    * 'naha' nam mun karanne? apè agamet ehema kiyala na. So api ehema karanne na. So mama hitana widiyata sex 1st kiyala ugannana agame owat ati. :-)
    * thailand walat harak mas kannange paramparawe ewun innawane. :-D
    * harak horu tika tread eke paradinakan obathumath katuwa asse hitiya bawa pènawa. :-)
    * sinhala buddhist kenek wikka kiyala danne kohomada? Lol :-D
    * pura widya èke harak horuth innawa mama danna widiyata. Un thamai oka karanda atte. Coz harak horunta, harak horu support nisa. :-) :-D
    * and, mr. Gadzalyth mèkata uttara denda gihin puka bima anagatta kiyala sathutin sihipath karanawa. (mèkata passe mr. Gazalyta mama depu replies balanda)
    :-D
    thanks! :-)

    මචං දාපු පෝස්ට් එඩිට් කොරන්නේ නැතුව කෙලින් කතා කරමුකො, මොකො මේ ටිකෙන් ටිකට එඩිට් කරන්නේ:rolleyes:
    ගසාලි මොන වගේ උත්තර දුන්නත් මට කිසි අදාලත්වයක් නැහැ, මොකද මම ගසාලි නෙමෙයිනේ,;)

    මම ඔයාට උත්තර දීලා තියෙනවා,

    ආ කියන්න අමතක උනා, තායිලන්තේ ඉන්න උං කන්නේ හරක් මස් විතරක්ම නෙමෙයි, අපි නොකන හුගක් ජාති උං කනවා, :P
     
    Sunanda820

    Banned
    Jun 16, 2009
    272
    0
    0
    43
    Kaluthara

    :-) dennatama kiyanda kamathiy, obathumalage gatalu walata pilithuru mè tread ekema mama damala tibena bawa.
    * oya mama ahapu èwatath uttara dèla tiyenne mamamai. :)
    so, mulu tread ekema tiyena posts 240 ma kiyawala balanda. :)
    Aluth gatalu tibe nam ahanda.
    Èkama uttare dethun paarak (ekama kenatama) dena eke therumak nane? :-)
    * Alut prashna tiyenawa nam mama uttara denda lastiy kiyala kiyanda kamatiy :)
     
    Last edited:

    Sunanda820

    Banned
    Jun 16, 2009
    272
    0
    0
    43
    Kaluthara
    fzlhmt said:
    මචං දාපු පෝස්ට් එඩිට් කොරන්නේ නැතුව කෙලින් කතා කරමුකො, මොකො මේ ටිකෙන් ටිකට එඩිට් කරන්නේ:rolleyes:
    ගසාලි මොන වගේ උත්තර දුන්නත් මට කිසි අදාලත්වයක් නැහැ, මොකද මම ගසාලි නෙමෙයිනේ,;)

    මම ඔයාට උත්තර දීලා තියෙනවා,

    ආ කියන්න අමතක උනා, තායිලන්තේ ඉන්න උං කන්නේ හරක් මස් විතරක්ම නෙමෙයි, අපි නොකන හුගක් ජාති උං කනවා, :P
    wendati. :-)
    mata adaala na. Mokada mama thalilanthen nemeine. :-)
     
    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    Sunanda820 said:

    :-) dennatama kiyanda kamathiy, obathumalage gatalu walata pilithuru mè tread ekema mama damma kiyala.
    * oya mama ahapu èwatath uttara dèla tiyenne mamamai. :)
    so, mulu tread ekema tiyena posts 240 ma kiyawala balanda. :)
    Aluth gatalu tibe nam ahanda.
    Èkama uttare dethun paarak (ekama kenatama) dena eke therumak nane? :-)
    * Alut prashna tiyenawa nam mama uttara denda lastiy kiyala kiyanda kamatiy :)

    ඉතින් මචං අපිට වඩා ගැටළු තියෙන්නේ ඔබතුමාටනේ, ඔබතුමානේ මෙතන ගැටළු ඇති කරන්නේ:P :rolleyes: ;)

    අපිට කිසිම ගැටළුවක් නැහැ,

    ඔයා දන්නවා නේද ඉස්සා ගැන, ඔයත් නිකන් ඒ වගේ:P
     
    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    Sunanda820 said:
    wendati. :-)
    mata adaala na. Mokada mama thalilanthen nemeine. :-)

    ඉතින් ඒක කොහොමද මට අදාල වෙන්නේ, ඔයා මනේ කිව්වේ තායිලන්තයේ හරක් මස් කන එවුන් ඉන්නවා කියලා:P

    අනිත් ආගම් වලට අගෞරව කරන්නේ නැතිව අපි ශේප් එකේ ඉමු, ;)
     
    Sunanda820

    Banned
    Jun 16, 2009
    272
    0
    0
    43
    Kaluthara
    fzlhmt said:
    ඉතින් මචං අපිට වඩා ගැටළු තියෙන්නේ ඔබතුමාටනේ, ඔබතුමානේ මෙතන ගැටළු ඇති කරන්නේ.

    අපිට කිසිම ගැටළුවක් නැහැ,

    ඔයා දන්නවා නේද ඉස්සා ගැන, ඔයත් නිකන් ඒ වගේ:P
    * :-D oya dannawa neda aando gana, oyath nikan è wage. :p
    * mata wada mr. Mental Atulata (muslim) gatalu tiyenawa kiyala elakiri eke hamoma dannawa.
    * me tread eka open kare mr.mental atula bawa kiyanda kamatiy. :-D
    * prashna tibe nam ahanda. :)
     
    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    Sunanda820 said:
    * :-D oya dannawa neda aando gana, oyath nikan è wage. :p
    * mata wada mr. Mental Atulata (muslim) gatalu tiyenawa kiyala elakiri eke hamoma dannawa.
    * me tread eka open kare mr.mental atula bawa kiyanda kamatiy. :-D
    * prashna tibe nam ahanda. :)

    ලිස්සලා යන්නේ නෑ මචං, මම මේකට රිප්ලයි කලේ ඔයාට අපේ ආගම ගැන ගැට්ලු තියෙන බව දැක්ක හින්දයි:D
    ඔයාගෙන් අහන්න මට ප්‍රශ්නයක් නැහැ, ඒත් ඉල්ලීමක් තියෙනවා අනිත් ආගම් වලට අගෞරව කරන්න එපා:yes: ;)
     
    Sunanda820

    Banned
    Jun 16, 2009
    272
    0
    0
    43
    Kaluthara
    fzlhmt said:
    ඉතින් ඒක කොහොමද මට අදාල වෙන්නේ, ඔයා මනේ කිව්වේ තායිලන්තයේ හරක් මස් කන එවුන් ඉන්නවා කියලා:P

    අනිත් ආගම් වලට අගෞරව කරන්නේ නැතිව අපි ශේප් එකේ ඉමු, ;)
    * obathuma kiwwa neda sinhala dannawa kiyala? :-D
    * obathumagema reply kiyawala balanda dethun parak. :-)
    :-D :-D :-D
    (otuwa = aanda kiyalath mata pènawa.)
     
    Sunanda820

    Banned
    Jun 16, 2009
    272
    0
    0
    43
    Kaluthara
    fzlhmt said:
    ඔයාගෙන් අහන්න මට ප්‍රශ්නයක් නැහැ, ඒත් ඉල්ලීමක් තියෙනවා අනිත් ආගම් වලට අගෞරව කරන්න එපා
    :-D mamath ohoma pas paarakma mr. Athulatat kiwwa hodin. Ko ahawwe nane. :-D
    * mè thread ekè mul replies 30 kiyawala mata advice denna. :)
     
    Last edited:

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    Sunanda820 said:
    * obathuma kiwwa neda sinhala dannawa kiyala? :-D
    * obathumagema reply kiyawala balanda dethun parak. :-)
    :-D :-D :-D
    (otuwa = aanda kiyalath mata pènawa.)

    මට ඔබතුමාගෙනුත් අහන්න තියෙන්නේ ඔබතුමා මගෙන් අහලා තියෙන් දේ ම තමයි,
    ඉස්සා කියල වඩ වඩාත් ඔප්පු වෙනවා;)
     
    Sunanda820

    Banned
    Jun 16, 2009
    272
    0
    0
    43
    Kaluthara
    fzlhmt said:
    මට ඔබතුමාගෙනුත් අහන්න තියෙන්නේ ඔබතුමා මගෙන් අහලා තියෙන් දේ ම තමයි,
    ඉස්සා කියල වඩ වඩාත් ඔප්පු වෙනවා;)
    wendati. :-D
     
    Sunanda820

    Banned
    Jun 16, 2009
    272
    0
    0
    43
    Kaluthara
    My 1st victory

    Kastiyama mè tread eka kiyawando0.
    Mr. Mental atula (muslim) buddhism ekata abuse karala tiyenne mèke. But ape mr. adminta èka pènne nalu. ;-)
    note that : mè thread eka tamai my 1st victory eka elakiri eke.
    Harak horek mèka dinawanda hadanawa. ;-) :-) :-D