Money booker HELP...!!!

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
මචංලා...,

Moneybooker account 1k ක් හදද්දි fill කරන්න එන එකේ Currency කියන 1කට දන්නෙ මොකක්ද???

ඒකෙ Sri Lankan Rupees දාන්න බෑනෙ...

එතන Sri lankan Rupees නෑ නෙ???

එ නිසා currency වලට මොනවද දාන්නෙ????
 

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
USD dhanna
ita passe comercial ekaka acount eka hadhla egollongen swift code eka illa ganna

mulinma 15usd yawalaa bank acount eka verify karaganna

මචං Commercial Bank එකේ account එක හදන කොට හදන්න ඕනෙ Nomal savings account එකක්ද නැත්තන් වෙනම special account 1ක් තියෙනවද???
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචං Commercial Bank එකේ account එක හදන කොට හදන්න ඕනෙ Nomal savings account එකක්ද නැත්තන් වෙනම special account 1ක් තියෙනවද???

    Commercial Bank witrak newai. NSB,HNB,Peoples bank,BOC,Sampath bank wage lanka we godak bank support
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    BUMP...


    මචෝ moneybooker account 1ක් හැදුවට පස්සෙ උන් අපිට ගෙදරට Letter 1ක් එවනවද.. (Moneybooker 1n) ???

    ow ow ban. dawas 6kin wage PIN code ekak ei
     
    Last edited: