money market funds "sri lanka"

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,237
    4,385
    113
    ඇයි එන්නද
    මචන් Ceylon asset management ගැන දන්න උන් කව්ද ඉන්නේ

    https://www.ceylonassetmanagement.com/#funds

    උන්ගේ මේ Ceylon Money Market Fund එකේ දැන් 18% යනවා උන් කිව්වා මේ අවුරුද්ද අන්තිම වෙනකොට 20% වගේ යයි කියලා.
    මට දැන ගන්න ඔන මුන්ගේ Fund trust එකක් තියන්න පුලුවන් ද කියලා.
    මම investment කරන්න බැලුවේ.


    October-final-MMF-3-004-compressed-scaled.jpg


    දන්නේ නැත්තම් bump එකක් හරි දාලා යන්න.
     
    • Wow
    Reactions: baba-chuti