Monitor එකෙන් ඇස්දෙක බේරගන්න app එකක්

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    Monitor එකෙන් ඇස්දෙක බේරගන්න app එකක්

    අපි computer එකේ pdf එකක් වගේ කියවනකොට monitor එකේ brightness හොදටම අඩුකරත් ඇස්වලට අමාරුයිනේ

    pdf reader වල background color වෙනස්කරන්න පුළුවන් උනත් වෙබ් එක serf කරද්දී මට මේකට විකල්පයක් තිබුනේ නැහැ,

    මම ටිකක් හොයද්දි මේ පහල ලින්ක් එක දල තියෙන app එක හම්බුනා මේකෙන් monitor එක dim කරනවා

    කොච්චර dim වෙන්න ඕනද කියන එක system tray එකේ icon එක උඩ right click කරලා වෙනස් කරන්න පුළුවන්

    DimScreenScreenP.gif

    DimScreen v1.1
    http://www.donationcoder.com/Software/Skrommel/index.html#DimScreen

     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මේ app එකෙන් mouse pointer එකෙයි submenu වලයි brightness නැතිවෙන්නේ නැහැ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    CRT මොනිටර් පාවිච්චි කරන අයට නම් වටිනවා ගොඩක්..
    කොහොමත් කාමරේ ලයිට් නිවලා මොනිටර් එක දිහා බලන් ඉන්න හොඳ නැහැ.. ඒ හා සමන ආලෝකයක් තියෙන්න ඕන කාමරෙත්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    matath oya problem eka thama..:dull: dagaththa thanks...:cool:
    උඹ PDF කියවනවද මොනිටර් එකෙන්..
    මට නම් වතාවක් බඩු බනිස් උනා..
    පරිස්සමින්..
    අන්තිමේ මං මොනිටර් එකත් මාරු කලා..
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    CRT මොනිටර් පාවිච්චි කරන අයට නම් වටිනවා ගොඩක්..
    කොහොමත් කාමරේ ලයිට් නිවලා මොනිටර් එක දිහා බලන් ඉන්න හොඳ නැහැ.. ඒ හා සමන ආලෝකයක් තියෙන්න ඕන කාමරෙත්..

    light එකක් තිබුනත් මටනං මොනිටෝර් එක දිහා බලන් ඉන්න අමාරුයි, මගේ ඇස්වල අව්ලක්ද මන්ද