මචන්ස්ලා මම ගාව තියෙනවා Samsung 19" LED Monitor එකක්.. ඒක අවුරුදු දෙකක්, දෙක හමාරක් විතර හොදට වැඩ කර කර තිබ්බා.. මේ ලගදි වැඩ කර කර ඉද්දි එකපාරටම මුලු ස්ක්රීන් එකම ෆුල් Dynamic Contrast වගේ උනා..

තනිකර ස්ක්රීන් එකම 200% Contrast Apply වෙලා වගෙ නිකන්..Color Boost වෙලා වගේ.. 
Settings වල මුකුත් අවුලක් නෑ.. ඒ ඔක්කොම මම බැලුවා.. Computer එකට සම්බන්දත් නෑ.. කේස් එක තියෙන්නෙ මොනිටර් එකේ විතරයි.. හිතාගන්න බෑ මොකක්ද කේස් එක කියල.. ඒත් මම හිතන විදිහටනම් ලොකු කේස් එකක් වෙන්න බෑ.. 


මම ඔය මොනිටර් සීන් ගැන වැඩිය දන්නෙ නෑ.. ඒ නිසා ඒවා ගැන දන්න කියන ඇත්තො පොඩි හෙල්ප් එකක් දියල්ලකො..!! මොකද කරන්න ඕන, මොන වගේ ප්රශ්නයක්ද ඇත්තෙ කියල අයිඩියා එකක් දීපල්ල..


තැන්කියු වේවා...!!!