අලුතෙන් Asus tuf VG249Q monitor එකක් ගත්තා. Screen එකේ තැන් දෙකක පොඩියට backlight bleed තියෙනවා. මේක හැම IPS monitor එකකම තියෙන දෙයක්ද? නැත්තන් මේක අවුලක්ද? 








සැම්සුන් තමා.අවුරුදු 10ක් හෙනයක් නොගහ පාවිච්චි කරතැහැකි.මොනවද බං හොඳ මොනිටර් බ්‍රෑන්ඩ්ස්?
aluth ewath ehemada.parana lcd nam ehema use karanna puluwanසැම්සුන් තමා.අවුරුදු 10ක් හෙනයක් නොගහ පාවිච්චි කරතැහැකි.
අලුත් එව්වත් එහෙමද බලන්න වෙන්නේ 2030දි තමා.aluth ewath ehemada.parana lcd nam ehema use karanna puluwan