Monitor backlight bleeding

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    අලුතෙන් Asus tuf VG249Q monitor එකක් ගත්තා. Screen එකේ තැන් දෙකක පොඩියට backlight bleed තියෙනවා. මේක හැම IPS monitor එකකම තියෙන දෙයක්ද? නැත්තන් මේක අවුලක්ද? :confused::confused::confused: