Monitor Buying Help..

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මච්නල Graphic Design and Video Editing කරන කෙනෙක්ට ගෑලපෙන්නෙ Normal Led Monitor එකක් ද Cave එකක්ද තව ගෙම් play කරනවත් එක්ක
    අලුතින් එකක් ගන්න ඉන්නෙ ගන්න ඉස්සෙල්ලා උබලගෙන් අහන්න හිතුනා මොකක්ද හොද කියලා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,412
    19,591
    113
    Colombo
    දැන් නම් හොද මොනිටර් ගනන් අඩුවට තියනවා
    අගල් 24 වගේ IPS එකක් ගන්න පුලුවන් 27-28ක් දෙනකොට
    වයිඩ් කලර් ගැමුට් එහෙම තියන ඒව මීට වඩා ගනන්, තියන තැනකට ගිහින් බලපන් කර්ව් එවා උඹට සෙට් වෙනවද කියලා මොකද ඒවට සමහර අය කැමතියි සමහර අය අකමැතියි