යාලුවනේ මම අලුතින් lap එකක් ගත්තා asus tuf f15 එකක්. (i5 12500 with rtx 3050) මම කලින් desktop use කරලා තිබ්බට පලවෙනි පාරට තමා lap එකක් ගත්තේ. මම test එකට game එකක් play කරා ( sniper ghost warrior 2) ඒ ගමන් msi afterburner දාලා බැලුවා විනාඩි 5කට විතර පස්සේ බලද්දි gpu temperature එකයි cpu temperature එකයි දෙකම 80c' - 85c' අතර වගේ තිබ්බේ මම පලවෙනි පාරට lap එකක් use කරන්නේ . මේ temperature එක normal ද? game ගහද්දි නිකන් රත් වෙනවා වැඩි හින්දා බයයි බයයි වගේ. මම YouTube එකේ බලද්දි තැන් දෙක තුනකම තිබ්බා මේ brand එකට laptop cooler එකක් ගන්න එක බොරු වැඩක් කියලා . මට මේ ගැන experience නැති හින්දා අහන්නේ? දන්න කෙනෙක්ට help කරන්න පුලුවන්ද?