Montero diesel conversion

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    MOntero Sport ekak ma hoya gannako..eke nam no matter
    RAV4 eke hodat Petral karanava ekema aula RAV 4 eke 4 denatai yanna puluvan..ape gedarath 5 denek innava e nisa anthimata vahana balala e seen eke uda nogena hitiye..sira vehicle..

    55kata tikak hoyala balala ganna ahu venna nam epa..Petral Disel valata Convert kara vage nemei hariyata nokaloth aparaadi...

    Oya koheda...Negambo or Gampaha avata nam inne oyata owna nam mame Convert karana kenek ge number ekak denam owna nam vitarak pm karanna..ape vahane kara gaththeth eyata kiyala (petral 1800cc venuvata 2000cc ekak thibbe..eke loku seen ekak nemei...)
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    petrol වලින් diesel වලට convert කරන එක නම් ඒ තරම් හොඳ idea එකක් නෙවෙයි මචෝ....පොඩ්ඩක් ගාන සැර වුනත් original diesel එකකටම try කරන්න....මම දන්න වෑන් දෙක තුනක් තියෙනවා convert කරපු (2 toyota town ace, 1 toyota hiace & 1 nissan vanette) මේ වාහන 4ම නිතරම ලෙඩ.දුර ගමනක් ගියොත් එන්නෙම කොහේ හරි ලෙඩක් දාගෙන.hiace එකේ අයිති කාරයා නම් බැරිම තැන පොරගේ වාහනේ වික්කා...

    මචන් ඒ තරම් comfortable නම් නැති වුනාට කැමති නැද්ද defender එකකට වගේ....(මම නම් පොඩ්ඩක් කැමති වාහනයක්)..හැබැයි ඕකෙ ලෙඩ ජාති ගැන එහෙම නම් දන්නෙ නෑ..Toyota land cruiser,Nissan patrol ගැනත් බලපන් මචෝ....

    රත්තරං කාලෙකට පස්සෙ දැක්කේ......දාන්නකෝ ආයෙත් හොඳට නැගලා යන පෝස්ට් එකක්.
    ඔයාගෙ පෝස්ට් සෙට් එකම කියෙව්වා....සුපිරිම තමා...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    වෙලාවක් නෑ මචෝ මේ ටිකේ. එලකිරි එන්නෙත් පැය බාගයක් විතර. ඒත් දවස් දෙකකට විතර සැරයක්. වෙලාව ලැබුන ගමන් වැඩේට බහිනවා
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;14240977 said:
    අනේ බන් කන්වර්ට් කරන්න යන්න එපා. සදා දුකේ. ඕකේ පෙට්‍රල් එකනම් මචෝ දාරාගන්න බැරිතරම් පැට්‍රල් කොස්ට් එකක් දෙනවා.(මිනිසු කියයි ගන්නේ පැට්‍රල් ගහන්න පුලුවන් නිසා කියලා. ඒ උනාට අරන්ම බලපන්කො ) උබට ඔරිජිනල් ඩීසල් ජී නොම්බරයක් 65-70කට ගන්න පුලුවන්. බ්‍රෑන්ඩ් නිව් ඇමතිලට ආපු එකක්. ඕවට ලොකු මිලවල් කිව්වට විකුනගන්න ලේසි නෑ බන්. ඒ නිසා කතාකරලා ගන්න පුලුවන්

    thanks machan comment ekata. kohomath wade atha arinna kiyala thama baluwe.:(
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    petrol වලින් diesel වලට convert කරන එක නම් ඒ තරම් හොඳ idea එකක් නෙවෙයි මචෝ....පොඩ්ඩක් ගාන සැර වුනත් original diesel එකකටම try කරන්න....මම දන්න වෑන් දෙක තුනක් තියෙනවා convert කරපු (2 toyota town ace, 1 toyota hiace & 1 nissan vanette) මේ වාහන 4ම නිතරම ලෙඩ.දුර ගමනක් ගියොත් එන්නෙම කොහේ හරි ලෙඩක් දාගෙන.hiace එකේ අයිති කාරයා නම් බැරිම තැන පොරගේ වාහනේ වික්කා...

    මචන් ඒ තරම් comfortable නම් නැති වුනාට කැමති නැද්ද defender එකකට වගේ....(මම නම් පොඩ්ඩක් කැමති වාහනයක්)..හැබැයි ඕකෙ ලෙඩ ජාති ගැන එහෙම නම් දන්නෙ නෑ..Toyota land cruiser,Nissan patrol ගැනත් බලපන් මචෝ....

    රත්තරං කාලෙකට පස්සෙ දැක්කේ......දාන්නකෝ ආයෙත් හොඳට නැගලා යන පෝස්ට් එකක්.
    ඔයාගෙ පෝස්ට් සෙට් එකම කියෙව්වා....සුපිරිම තමා...

    defender eka nam patta wahane. anith hama ekatama wada idath thiyenawa. puma ekanan gassenne naa.:yes: anith ewa nodani.. eth machan mage budget ekata thiyenne ladran wechcha ewa. :baffled: defender single cab ekak 5door conversion ekak karanna baluwa. eth dan ekatath 30laks tax ekak gannawa.:(

    machan land cruiser sahara kohomada machan.
    http://autolanka.com/ad.asp?ID=106292

    mewa un duwapuwada?. patta gahala athi neda? dannawanam poddak kiyapanko. maintenance / fuel ehema.
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    convert karana eka lankawe echchara honda naa mokada ubata hadissiyakata wikunannath amarui ena no. plate eke hatiyata... ubata aluthma ekak gannada one?? naththan 55-60 athare gannna puluwan pajero nan tiyenawa...
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    defender eka nam patta wahane. anith hama ekatama wada idath thiyenawa. puma ekanan gassenne naa.:yes: anith ewa nodani.. eth machan mage budget ekata thiyenne ladran wechcha ewa. :baffled: defender single cab ekak 5door conversion ekak karanna baluwa. eth dan ekatath 30laks tax ekak gannawa.:(

    machan land cruiser sahara kohomada machan.
    http://autolanka.com/ad.asp?ID=106292

    mewa un duwapuwada?. patta gahala athi neda? dannawanam poddak kiyapanko. maintenance / fuel ehema.

    මේ link එකේ තියෙන්නෙ නම් BJ80 වගේ වණ්ඩියක් නේද මචෝ....මේකෙ නම් ලීටරේට 8ක් යනවා කියලා අයිතිකාරයා දාල තියෙනවා...හැබැයි කියන්න බෑ...මම දන්න BJ 60 එකක් තියෙනවා ඒක නම් ලීටරේට 4-5 යි දුවන්නෙ Ac එක්ක...මම දන්න විදිහට Land cruiser වලින් 80 series එකයි 100 series එකයි තමයි reliable ම.පුලුවන් නම් 100 series එකේම භාණ්ඩයක් හොයපන් මචන්..පට්ට look 100 series එක...SUV ගනිද්දි ball joint, boots පොඩ්ඩක් check කරලා ගනින්...sump එක යට තියෙන guard ගැන පොඩ්ඩක් අවධානය දාපන්.හොඳට offroad දාලා වනසපු වාහනයක් නම් ඔය guard එක තැලිලා,නැමිලා තියෙන්නෙ...පාරෙම දුවපු එකක් නම් sump guard එක කිරි ටොයියා වගේ ඇති....Land cruiser එකේ අනිත් suv වලට වඩා ටයර් ටිකක් වැඩියෙන් ගෙවෙනවා.spare parts වලට නම් Land cruiser වලට ඒ තරම් දුකක් විඳින්න ඕනි නෑ...දෙල්කඳ,පන්චිකාවත්ත පැත්තට පොඩ්ඩක් ඔලුව දැම්මා නම් වාහනේ කෑල්ලෙන් කෑල්ල අලුතෙ මූට්ටු කරලා හදන්නත් බඩු තියෙනවා...තෙල් ගහන්න පුලුවන් නම් ටයර් දාන්න පුලුවන් නම් ඉතින් ආයෙ මේ වගේ වාහනයක් නම් තවත් නෑ...Engine පටන් ගන්නෙම 4.2 වගේ...ඉතින් ආයෙ කියන්න ඕනි නෑ නේ...ඕනිම වාහනයක් එක්ක තියතැහැකි වෙඩිල්ල වගේ;););););)
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    රත්තරං;14257511 said:
    වෙලාවක් නෑ මචෝ මේ ටිකේ. එලකිරි එන්නෙත් පැය බාගයක් විතර. ඒත් දවස් දෙකකට විතර සැරයක්. වෙලාව ලැබුන ගමන් වැඩේට බහිනවා

    එළ එළ.....ඊළඟ පෝස්ට් එක එනකන් අපි මග බලන් ඉන්නවෝ...
    :yes::yes::yes::yes::):):):)
     
    aruna47

    Well-known member
  • මොන්ටෙරෝ කියන්නේ බන් කකුස්සිනේ චැසියක් නැහැ. වාහනේ හයියෙන් යනකොට වැනෙනවා. ගන්නවා නම් landcruiser එකක් ගනින් 1990 උනත් කමක් නැහැ හොද එකක්. හොදම මොඩෙල් තමයි landcruiser kzj 78 77, ලෑන්ඩ් කෘසර් kzj 95, ලෑන්ඩ් කෘසර් 120, ටොයෝටා සහරා 80,100,101 මේවට ගහන්න දැන් තියන මොකෙටවත් බැහැ. ගන්නකොට එන්ජින් දාරිතාව වැඩි එකක් ඒ කියන්නේ 3.0 1kz වගේ එන්ජින් එකක් ගන්න. 2.4 නම් හොදයි හොදට ඩිසල් කරනවා. හැබැයි අදින්නේ නැහැ. තව නිසාන් පෙට්රෝල් හොදයි. mitshubishi ගොනා මොඩල් එකත් හොදයි මහත්තයා මොඩල් එකත් හොදයි. අනික් ඒවා නම් මල ජරාව :yes::yes::yes:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    convert karanne nathuwa diesel ekakma ganin machan...kauru monawa kiwwath convert karama eka eka leda enawa. apahu wikunannath amarui. Sorento wage 2nd hand ekak balapan. niyama wahane..
     
    thanks machan