Moon knight බලපු උන්???

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,262
    21,126
    113
    මොකක්ද බන් මේක එපි 3යි බැලුවෙ. පට්ට කම්මැලීයී නේ? අරූට පිස්සුද? අපිට පිස්සුද? උබලට හොදයිද? ඉස්සරහට තේරුමක් තියෙයිද? බලන එක අපරාදෙද? 🙄🙄🙄🙄
     
    blue_in_rio

    Well-known member
  • ලොකු අවධානෙකින් බලන්න ඕනි ඉතින්. ඩයි හාඩ් මාවල් ෆෑන් කෙනෙක් නිසා බැලුවා. ඒ නිසා සීන් කෝන් එක තේරුණා.ෂටර් අයිලන්ඩ් වගේ ලයින් එකක් යනවා එපි 4 හෝ 5. ඒකට අහුවෙලා මොලේ කුරුවල් කරගන්නත් එපා.ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැත්නම් බලන්නත් එපා, එහෙම උන් බලන එක අපරාදේ.උන්ට වැඩකුත් නෑ හදපු උන්ට වැඩකුත් නෑ, අපරාදේ ඩේටා ටිකයි, වෙලාවයි.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ලොකු අවධානෙකින් බලන්න ඕනි ඉතින්. ඩයි හාඩ් මාවල් ෆෑන් කෙනෙක් නිසා බැලුවා. ඒ නිසා සීන් කෝන් එක තේරුණා.ෂටර් අයිලන්ඩ් වගේ ලයින් එකක් යනවා එපි 4 හෝ 5. ඒකට අහුවෙලා මොලේ කුරුවල් කරගන්නත් එපා.ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැත්නම් බලන්නත් එපා, එහෙම උන් බලන එක අපරාදේ.උන්ට වැඩකුත් නෑ හදපු උන්ට වැඩකුත් නෑ, අපරාදේ ඩේටා ටිකයි, වෙලාවයි.
    don't compare shutter island with these shitty MCU shows bn. :lol:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    Samahara unta kochchara hoda ekak unath set wenne nethi ewa thiyenawane bn..mona unath me series eka matath patta

    එක එක කෙනාගේ රසාස්වාදය සහෝ
    mekanam sahathika aththa.
    godak aya supiri kiyana samahara ewa matanam set unema na.
    mekatanam ubalath chater karai mawa but Peacemaker ehema mama balapu pajaathama tv series ekak. eke intro eka ehema ambo goo 77i matanam but eka pattama hit ithin lokema. ubala athuluwa kiriye oka balapu 99.99% okata asai sure.

    don't compare shutter island with these shitty MCU shows bn. :lol:
    ekanam aththa. shutter island is god tier work
    ------ Post added on Jun 20, 2022 at 4:54 PM
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    mekanam sahathika aththa.
    godak aya supiri kiyana samahara ewa matanam set unema na.
    mekatanam ubalath chater karai mawa but Peacemaker ehema mama balapu pajaathama tv series ekak. eke intro eka ehema ambo goo 77i matanam but eka pattama hit ithin lokema. ubala athuluwa kiriye oka balapu 99.99% okata asai sure.

    ekanam aththa. shutter island is god tier work
    ------ Post added on Jun 20, 2022 at 4:54 PM
    mama oke anith paththa bn, Peacemaker is a really good show for me. but i hate MCU shows with a passion :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,962
    152,921
    113
    don't compare shutter island with these shitty MCU shows bn. :lol:
    lol-funny.gif
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    mama oke anith paththa bn, Peacemaker is a really good show for me. but i hate MCU shows with a passion :lol:
    Mamath DC film fan kenek, matath marvel lage godak ewa set wenne na but mama balupu marvel ewain moon knight entertaining.
    & DC tv series ehema arun tharamwath balanna bari ewane godak thiyenne. DC lage Titans, doom patrol first seasons tikak allala gita mata.
    DC eke dan aluthen ena film wage tv series awoth nam hodai
     
    • Like
    Reactions: SSR@

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Mamath okkoma iwara wenakan baluwa. Set une nam naha.

    Thiyana kalakanni kamata iwara wenakan baluwa misak kisi gathiyak hinda baluwa newei.
     
    • Like
    Reactions: zid2021