Moon knight බලපු උන්???

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Kammali thamai...boring wenawa..anika moving too fast..

    Uta pissu nemei...uge mental disorder ekak wage scene ekak...split personality..

    Thun denek innawa...steven, mark, and lockly..mul denna witharai pennanne mul parts wala
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Kammali thamai...boring wenawa..anika moving too fast..

    Uta pissu nemei...uge mental disorder ekak wage scene ekak...split personality..

    Thun denek innawa...steven, mark, and lockly..mul denna witharai pennanne mul parts wala
    The boys hodai da?
     

    blue_in_rio

    Well-known member
  • don't compare shutter island with these shitty MCU shows bn. :lol:
    ඒ වගේ එකක් යනවා කිව්වා මිසක් එහෙම එකක් යනවා කිව්වද මං ? මේකත් ඒ වගේ කියලා හිතන්න කලින් වැඩි හොඳට ඒක කිව්වේ.

    මවල් ත්‍රෙඩ් එකක් අස්සේ මං ඒක ගැන කතාකරන්න යන්නේ නෑ. ඒත් නිකමට හරි උබට හිතිලා නැද්ද අපි ඉන්නෙත් එහෙම මායාවක වෙන්න පුලුවන් නේද කියලා.මේ ඔක්කොම දේවල්, අපේ ඔලුවෙම තියෙන විකාරයක් කියලා. ලෝකේ තියෙන්නේ අපේ ඔලුව ඇතුලෙමයි කියලා.මේ ත්‍රෙඩ් එක උනත්, මගේ කමෙන්ට් එක උනත්, උබේ රිප්ලයි එක උනත්, අනිත් උන්ගේ රිප්ලයි උනත්, මේ මුලු එලකිරි එකම, මුලු සිස්ටම් එකම, උබේ ඔලුව ඇතුලේ තියෙන හිතලුවක් විතරයි කියලා.