moratuwen bodimak..

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    machanlaa danna ekek moratuwa paththen bodimak set karala dipallako reasonable ganakata..campus yanna.lagama wenna ona na..tikak dura unath aulak na..

    3000-4000 wage nam goda..

    nodanna aya bump ekak dagena yamu..​
     
    inne halawatha bn..yanna enna dura wadiy..

    අහ් හිතුවේ මීගමුවේ කියලා
    මොරටුවේ මුහුදු අයිනේ උන් නම් චොර බන්

    හැන්කුකුලාගෙන අහපන් ඌ පිලියන්දල ඩොටේ :baffled: :baffled:
    ඌ කියයි තැනක්
    ඌ මොරටුවේ කැම්පස්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;20938814 said:
    අහ් හිතුවේ මීගමුවේ කියලා
    මොරටුවේ මුහුදු අයිනේ උන් නම් චොර බන්

    හැන්කුකුලාගෙන අහපන් ඌ පිලියන්දල ඩොටේ :baffled: :baffled:
    ඌ කියයි තැනක්
    ඌ මොරටුවේ කැම්පස්

    පල පල ඩෝ..තොපි වගේ ඩොටේ උන් නෙමෙයි මෙහෙ ඉන්නේ..
    අපිත් මුහුද අයිනේ තමා..හොද වැදගත් මහත්තුරු අපි හරිය..
    කපනවා දැනගනින් තව මොනාහරි කිව්වොත්..:growl:
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    machanlaa danna ekek moratuwa paththen bodimak set karala dipallako reasonable ganakata..campus yanna.lagama wenna ona na..tikak dura unath aulak na..

    3000-4000 wage nam goda..

    nodanna aya bump ekak dagena yamu..​

    Me ganata hoyaganna beri ne ape bodimath 3000i ek kenekta:yes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    පල පල ඩෝ..තොපි වගේ ඩොටේ උන් නෙමෙයි මෙහෙ ඉන්නේ..
    අපිත් මුහුද අයිනේ තමා..හොද වැදගත් මහත්තුරු අපි හරිය..
    කපනවා දැනගනින් තව මොනාහරි කිව්වොත්..:growl:

    :baffled: :baffled:
    පොඩ්ඩක් පොස් කරලා ගනින්කෝ බන් ඉන්න වුන් ටික :P :P