Ubalai batch eken kellek set kara ganna ona.
A dawas wla ekkan gihin sapa gaththa kallata mko kre
Ubalai batch eken kellek set kara ganna ona.
Mora IT bn..thanks bump ekata.
uba thawa kattiyakatath ekkada hoyane
software engineer ද බන?
na na mata witharai..bodime wena un inna eka prashnayak neme kiyala kiwwe..

hoyagna puluwan e ganata .. dawasak awila hoyala blna wei habai .. ubata hodaida kiyla wena un dan nane ..
thaniyama inna gihama epa wei habai ..
anika laginma balapan puluwan nan .. nattn udeta 255 yanna gihama sasara kalakirei![]()
Podi Silva - පොඩි සිල්වා;20942661 said:උන්ට Halt එකක නැවැත්තුවම යන්න අමතක වෙනව ද බන්
එන්න පුලුවන්නම් ටිකක් ඇවිදල හොයාගන්න පුලුවන් මල්ලි... හැම තැනම බෝඩ් ගහලා තියෙනවා.. කැම්පස් එක ලගම ප්ලේස් එකක් සෙට් කරගත්තා නම් ලේසියි... කවදට කලින්ද හොයාගන්න ඕනේ..? අපේ ගෙවල් කිට්ටුවත් ප්ලේස් කීපයක් තිබ්බ... දැන් නම් කොහොමද දන්නේ නෑ..
