Morris Cars !!!

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    අද අපි නොයකුත් වර්ග වල මෝටර් රථ පාවිච්චි කරද දැනට අඩ සියව්සකට පෙර කාර් එක යනු බොහෝ දෙ.නකුට ලබාගත නොහැකි දෙයක් විය​

    article-0-14B28753000005DC-795_634x593.jpg

    මෙම මොයිරිස් මයිනර් රථය දැනට නිපදවා ඇති මොරිස් රථ වලින් දැනට සොයාගත හැකි පරනම රථය වනවා!

    article-0-14B2872D000005DC-889_634x365.jpg

    දැනටත් ධාවන තත්වයේ තිබෙන මෙය 40mph උපරම වේගයකින් යන්න පුලුවන්ලු ඒ කියන්නෙ 65kmp/hවගේ ..
    මෙය නිශ්පාදනය කර තිබෙන්නේ Oxford වල 1928වරශයේලු.:shocked::shocked::shocked:
    article-2193929-14B2869C000005DC-806_306x472.jpg
    article-2193929-14B28706000005DC-827_306x472.jpg[/IMG]
    පසුව Jock MacKay කියන මහතා 1972 දී පවුම් 273 මුදලකට මිලදී ගෙන තියනවා

    පසුව මෙය වසර 36 පමන ඔහුගේ මඩුවේ ඔහේ තිබ්බලු.වසර කීපයකට පෙර නැවතත් රව්මක් යන්න හිතිලද කොහෙද කාර් එක එලියට අරගෙන​.

    article-0-14B28753000005DC-795_634x593.jpg

    මේ ඉන්නේJock MacKay කියන​ සුදු මහතා.
    article-2193929-14B28632000005DC-359_634x418.jpg

    article-0-14B285D1000005DC-140_306x514.jpg

    meter ඔක්කොම තිතට වැඩලු:D:D:D:P


    මෙයා මේ කාර් එකේ මුල්ම අයිතිකරු හොයාගෙන තිබෙනවා ,Elizabeth Fraserකියන මෙනවිය තමයි මුල්ම අයිතිකරු (දැන් වයස 95)1928 කාලයේ මහා මාර්ග වාහන ගමනා ගමනයට ඉතා නුසුදුසු නිසා මෙම කාර් එක බාවිතයට ගෙන තියෙන්නේ ඉරිදා පල්ලියට යන්න විතරයිලු.:baffled:
    article-2193929-14B2863A000005DC-85_634x450.jpg



    අවසානයේ මෙහි දැන් අයිතිකරු පවසන්නේ තමාගෙන් පසු මේ කාර් එක කෞතුකාගාරයට ප්‍රධානය කරන බවයි..
     
    Last edited: