Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

Most Popular Member of EK 2010-2011

  • Total voters
    350
  • Poll closed .

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ok...wediyenma popular kiyanne ithin meke goo wedak kaloth karanne migara,djram,malbaba ne...
ithin un tika kohomada prasidda nowi....lol
mage chandaya....hoda kollekta...goo talk nethi,napunsaka weda nethi,keepa denek ma innawa ist eke...e atharin blackmoney hewath mage fit ekata mage vote eka:D
anith aya awul ganna epa ubalath prasiddai.migara and djram and malbaba netta paaga gatthata kamak ne...hoohoo

palayan pontiyo yanna :P
methanath off topic yanawa :lol::lol:
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    WTF perera ayya kochchara karala thiyanawada EK ekata.. ugema salli walin tours yanawa ek wenuwata... shikeeee kattiya chande deela thiyenne 2.50 gobba yek ta ne... anyways thoragena inna set eka nam ela.. eth methana chanda gunduwak yanwa wage therenawa..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    24fadyf.png
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :nerd: mama nama dannada :P he he

    gahapan gahapan poster
    chanda 10ta rep 9 k denawa :P :lol:

    නවයක් වැඩිද මන්ද :sorry::P ඔන්න එහෙනම් පෝස්ටර් ගහනවා හොඳේ :) පෝස්ටර් 100ට රුපියල් 1000 , පෝස්ටර් ගහන උන්ට දවසට 200 ගානෙ 10 දෙනාට රුපියල් 2000 යි , බත් වලටයි අරවටයි එක්ක 4000 යි , පෝස්ටර් ගහනකොට කවුරු හරි මොනාහරි කිව්වොත් ඌට 500ක් දීල ශේප් කරන්නත් එපැයි :yes: කොහොමත් 10 දෙනෙක්වත් ඔහොම ටෝක් දානවා ඉතින් ඒකට රුපියල් 5000 යි :) ඔක්කොම ගාන දවසකට රුපියල් 10.000 යි :) දැන් ඔක්කොම පෝස්ටර් ගහන්න වැඩකටයුතු කරල තියෙන්නේ :yes::yes: අයිය කිසි දේකට බයවෙන්න එපා ;)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    නවයක් වැඩිද මන්ද :sorry::P ඔන්න එහෙනම් පෝස්ටර් ගහනවා හොඳේ :) පෝස්ටර් 100ට රුපියල් 1000 , පෝස්ටර් ගහන උන්ට දවසට 200 ගානෙ 10 දෙනාට රුපියල් 2000 යි , බත් වලටයි අරවටයි එක්ක 4000 යි , පෝස්ටර් ගහනකොට කවුරු හරි මොනාහරි කිව්වොත් ඌට 500ක් දීල ශේප් කරන්නත් එපැයි :yes: කොහොමත් 10 දෙනෙක්වත් ඔහොම ටෝක් දානවා ඉතින් ඒකට රුපියල් 5000 යි :) ඔක්කොම ගාන දවසකට රුපියල් 10.000 යි :) දැන් ඔක්කොම පෝස්ටර් ගහන්න වැඩකටයුතු කරල තියෙන්නේ :yes::yes: අයිය කිසි දේකට බයවෙන්න එපා ;)

    :shocked::shocked:
    mamama e tika gahagaththa nam labayi wage :P :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked:
    mamama e tika gahagaththa nam labayi wage :P :lol:

    :shocked::no::no: පිස්සුද අයියට ගෙදරින් එලියට බහින්න හොඳ නෑ .. ඔහොම ඉන්න ගෙදරට වෙලා .. අපි ගිහින් වැඩේ දීල එන්නම් :yes: සල්ලි ගන්න රෑට ගෙවල් පැත්තේ එනම්කො ;)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :shocked::no::no: පිස්සුද අයියට ගෙදරින් එලියට බහින්න හොඳ නෑ .. ඔහොම ඉන්න ගෙදරට වෙලා .. අපි ගිහින් වැඩේ දීල එන්නම් :yes: සල්ලි ගන්න රෑට ගෙවල් පැත්තේ එනම්කො ;)

    mamam rata gedara nalu :sorry::sorry: :P
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    what is this about actually? I saw early and no idea about this.
    I think some kind of a poll right? but never talked with any of them before.
    so whom should I vote?
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මගේ නාම යෝජනාව ප්‍රතික්ශේප වෙලා. මම යනවා මහාධිකරණයට. බැරි උනොත් දේවාලෙකට ගිහින් ගහනව පොල්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සුදු මහත්තයා;9992826 said:
    මගේ නාය යෝජනාව ප්‍රතික්ශේප වෙලා. මම යනවා මහාධිකරණයට. බැරි උනොත් දේවාලෙකට ගිහින් ගහනව පොල්

    එපා යකොව් :no::no: දැන් පොල් හෙන ගනන් නේ :growl::growl: ගෙදර ගිහින් පොල් සම්බලක් හදන් කාපිය :growl::lol: