Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකයා

Most Popular Member of EK 2010-2011


  • Total voters
    350
  • Poll closed .

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මෙම ඡන්දය දිනවා දීම පිණිස කොන්ත්‍රත් බාරගනු ලැබේ...

මිල ගණන් මෙසේය...

4 votes = 15 +rep
3 votes = 10 +rep
2 votes = 5 +rep

මුලින්ම ගෙවීම් සිදුකර තිබිය යුතුය..


ප.ලි. - ඡන්දයන්ගේ වලංගුභාවය ගැන වග කියනු නොලැබේ

;););)


යකෝ උඹලට මේක දිනන්න ඕනි නැද්ද.:frown:...ඕනිනං stock clearence sale එකක් දාලා මිල ගණන් අඩු කරලා දෙන්නං...:yes:
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    තාම එක කස්ටමර් කෙනයි සෙට් වුනේ....ඌත් සේවය ලබා ගත්තට පස්සෙ මට බැන බැන ‍හැම තැනම ඇවිදිනවා...:lol:
    සමහර ජන්දධායකයෝ දන්නෙත් නෑ වගේ තාම චන්දයක් තියෙනවා කියලා:P
    පොස්ටර් පාරක් එහෙම දාලා ගන්න.:yes:;)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සමහර ජන්දධායකයෝ දන්නෙත් නෑ වගේ තාම චන්දයක් තියෙනවා කියලා:P
    පොස්ටර් පාරක් එහෙම දාලා ගන්න.:yes:;)

    ලොකු ප්‍රශ්නයක් තියනවා....මට මේ ජන්දෙන් මිගාර හැර වෙන එකෙක්ව දිනවන්න රිසෝසර්ස් මදි..:shocked:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    90185881.jpg



    dood inna oni anith poll eke...