WTF perera ayya kochchara karala thiyanawada EK ekata.. ugema salli walin tours yanawa ek wenuwata... shikeeee kattiya chande deela thiyenne 2.50 gobba yek ta ne... anyways thoragena inna set eka nam ela.. eth methana chanda gunduwak yanwa wage therenawa..



ඉතිං බන් උඹනෙ මට කොන්ත්‍රාත් +රෙප් නවයක් දුන්නෙ වෝට් තුනක් දාන්න කියලා...eluwa![]()



එකා අරහේ පැණි හලනවා බන්
ඒලු පැණි
මෙම ඡන්දය දිනවා දීම පිණිස කොන්ත්‍රත් බාරගනු ලැබේ...
මිල ගණන් මෙසේය...
4 votes = 15 +rep
3 votes = 10 +rep
2 votes = 5 +rep
මුලින්ම ගෙවීම් සිදුකර තිබිය යුතුය..
ප.ලි. - ඡන්දයන්ගේ වලංගුභාවය ගැන වග කියනු නොලැබේ
...ඕනිනං stock clearence sale එකක් දාලා මිල ගණන් අඩු කරලා දෙන්නං...
රෙද්ද...මම මේ මගේ කොන්ත්‍රාත් එකට ක්ලයන්ට්ස්ලා බිලිබාගන්න ට්‍රයි කරනවා...එකා අරහේ පැණි හලනවා බන්

දැන් එහෙම උන් වැඩි වගේ


කොහොමද බිස්නස්?යකෝ උඹලට මේක දිනන්න ඕනි නැද්ද....ඕනිනං stock clearence sale එකක් දාලා මිල ගණන් අඩු කරලා දෙන්නං...
![]()

කොහොමද බිස්නස්?![]()

සමහර ජන්දධායකයෝ දන්නෙත් නෑ වගේ තාම චන්දයක් තියෙනවා කියලාතාම එක කස්ටමර් කෙනයි සෙට් වුනේ....ඌත් සේවය ලබා ගත්තට පස්සෙ මට බැන බැන හැම තැනම ඇවිදිනවා...![]()



සමහර ජන්දධායකයෝ දන්නෙත් නෑ වගේ තාම චන්දයක් තියෙනවා කියලා
පොස්ටර් පාරක් එහෙම දාලා ගන්න.![]()

ලොකු ප්‍රශ්නයක් තියනවා....මට මේ ජන්දෙන් මිගාර හැර වෙන එකෙක්ව දිනවන්න රිසෝසර්ස් මදි..![]()

