අපි හැමොම ගොඩක් වෙලාවට පහසුවට මොබයිල් බැන්කින් ඇප්ස් යූස් කරනවා. ඔයාලා හිතන විදිහට පහත ඒවට අමතරව ගොඩක්ම ආරක්ශිත ඇප් අන්ඩ් සයිට් වල ඔයාල දකින්නේ මොන මොන ෆීචර්ස් ද? ඊට අමතරව දැනට අපි බාවිතා කරන ඇප් වලින් හා වෙබ් සයිට් වලන් ගොඩක් ආරක්ශිත විදිහට ඩිසයින් කරලා තියෙන ඇප්ස් අන්ඩ් වෙබ් සයිට් මොනවද ?
1.Two-Factor Authentication or OTP
2.SMS /or Push Notification
3. End-to-End Encryption
4.Data Privacy
1.Two-Factor Authentication or OTP
2.SMS /or Push Notification
3. End-to-End Encryption
4.Data Privacy
