Questions Motherboard එකක් හොයාගන්න උදවුවක්

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    මචං මගේ Samsung Gear Sport SM-R600 (KH) smart watch එකේ Motherboard එක දාන්න වෙලා.
    ඒක ලංකාවන් හොයා ගන්න පුළුවන් වෙයිද? අලි එකේ නම් තියෙනවා. මම බැලුවේ මෙහෙන් හොයාගන්න පුළුවන් ද කියලා.

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදවුවක්.

    WhatsApp Image 2024-12-16 at 7.10.33 PM (1).jpeg
    WhatsApp Image 2024-12-16 at 7.10.33 PM.jpeg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම නං දන්නේ නෑ.

    එ උනාට ඕන්න කළු කැත අනාත සොන්නයට බම්ප් එකක්.

    වලතර ත්‍රෙඩ් එක දැක්කා නං කියයි කළුවගේ අතේ කැත ඊයා කළු ජරාව කියලා :(
     
    • Haha
    Reactions: LoneWalker