මචං මගේ Samsung Gear Sport SM-R600 (KH) smart watch එකේ Motherboard එක දාන්න වෙලා.
ඒක ලංකාවන් හොයා ගන්න පුළුවන් වෙයිද? අලි එකේ නම් තියෙනවා. මම බැලුවේ මෙහෙන් හොයාගන්න පුළුවන් ද කියලා.
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදවුවක්.