motherboard එකේ කොළ LED එක වැඩ.

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මදර් බෝඩ් එකේ කොළ led එක වැඩ ඒත් ඔන් වෙන්නේ නෑ.cpu fan එක වැඩ නෑ.බෝඩ් එක asus P 5Q එකක්.පරණ අයින් කරලා තිබුණ එකක්.මං ඊයේ හෝදලා වෙළල ගත්තා .ඒත් තාම ඔන් කරගන්න බැරි උනා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    කොල එල් ඊ ඩී එක වැඩ කියන්නෙ ස්ටෑන්ඩ්බයි පවර් ඕකේ. ෆෑන් එක වැඩ කියන්නෙ බෝර්ඩ් එක ඔන් වෙනවා.

    බීප් කෝඩ්ස් දෙනවද? බීපර් එකක් නැත්තම් කනෙක්ට් කරල වත් බලන්න බීප් කෝඩ්ස් දෙනවද කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    අයන් කරේ නෑ නේද ඒකත් කරල බලපන් ඔච්චර කරපු එකේ.

    හේදුවම මචන් හොදට වේලෙන්න ඕනි. හෙයාර් ඩයර් එකකින් වගේ මද උෂ්ණත්වෙ වේලල දවස් 3නක් විතර පැත්තක තියල ආයෙත් පොඩ්ඩක් හෙයාර් ඩයර් එක අල්ල වගේ ගන්න ඕනි. සමහර ඒව ඇතුලට වතුර ගිහින් තියෙන්න පුළුවන් ඒකයි.
     
    මේ සීන් එක තෙරුන් නෑ. බීපර් එකක් නෑ.නැතුව වැඩේ බැරි ද

    මං අවන් එකේ පැයක් වගේ තියලා ගත්තේ
    ------ Post added on Nov 9, 2021 at 10:38 AM
     
    • Wow
    Reactions: Tom Cat

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    සොරි ෆෑන් එක වැඩ නැත්තම් බීප්ස් නෑ බෝර්ඩ් එක ඔන් වෙන්නෙත් නෑ. සොරි ඩොට් කොම් හොදටම වේලල බලන්න

    මේ සීන් එක තෙරුන් නෑ. බීපර් එකක් නෑ.නැතුව වැඩේ බැරි ද

    මං අවන් එකේ පැයක් වගේ තියලා ගත්තේ
    ------ Post added on Nov 9, 2021 at 10:38 AM
    මෝඩ වැඩක් කරල තියෙන්නෙ පැයක් සෙල්සියස් කීයෙන් ද?
    ------ Post added on Nov 9, 2021 at 10:39 AM
     
    • Like
    Reactions: kevin_levin

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    මේ සීන් එක තෙරුන් නෑ. බීපර් එකක් නෑ.නැතුව වැඩේ බැරි ද

    මං අවන් එකේ පැයක් වගේ තියලා ගත්තේ
    ------ Post added on Nov 9, 2021 at 10:38 AM
    ඒකත් හොදා හැබැයි හොදටම අඩු උෂ්ණත්වයක තියන්න ඕනි.නැත්තන් කැප් එහෙම අවුල් යනව.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සොරි ෆෑන් එක වැඩ නැත්තම් බීප්ස් නෑ බෝර්ඩ් එක ඔන් වෙන්නෙත් නෑ. සොරි ඩොට් කොම් හොදටම වේලල බලන්න

    මෝඩ වැඩක් කරල තියෙන්නෙ පැයක් සෙල්සියස් කීයෙන් ද?
    ------ Post added on Nov 9, 2021 at 10:39 AM
    160 ට ෆ්‍රී heat කරලා තිබ්බේ.මේ බෝඩ් එක වැඩ නොකරපු එකක්.කරන්න ම දෙයක් නැති හින්දා මෙහෙම කරේ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මදර් බෝඩ් එකේ කොළ led එක වැඩ ඒත් ඔන් වෙන්නේ නෑ.cpu fan එක වැඩ නෑ.බෝඩ් එක asus P 5Q එකක්.පරණ අයින් කරලා තිබුණ එකක්.මං ඊයේ හෝදලා වෙළල ගත්තා .ඒත් තාම ඔන් කරගන්න බැරි උනා.
    හෝදල මදි නේ වයර් බ්‍රශ් එකක් එහෙම අරන් දෙපැත්ත හොදට මදින්න ඕනෙ

    ප්
    මේ සීන් එක තෙරුන් නෑ. බීපර් එකක් නෑ.නැතුව වැඩේ බැරි ද

    මං අවන් එකේ පැයක් වගේ තියලා ගත්තේ
    ------ Post added on Nov 9, 2021 at 10:38 AM
    ැයක් තියන්න උබ කේක් එකක්ද හැදුවේ
    ------ Post added on Nov 9, 2021 at 10:46 AM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Tooth brush එකකින් මැද්දා.
    ඕවා හෝදනවට වඩා හොදයි පොඩි කෙමිකල් එකක් තියනවා ඇල්කොහොල් වගේ.ඒකෙන් හොදට සුද්ද වෙනවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මේ සීන් එක තෙරුන් නෑ. බීපර් එකක් නෑ.නැතුව වැඩේ බැරි ද

    මං අවන් එකේ පැයක් වගේ තියලා ගත්තේ
    ------ Post added on Nov 9, 2021 at 10:38 AM
    හෑ ....
    අනේ මංද.... මටත් හිතෙන්නෙ ඕක ඔහොම්මම ෆ්‍රිජ් එකේ දාල අයින් කරල අලුතින් එකක් ගත්තනං හොඳයි කියල
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ehenam hari aluth ekak ganin
    එහෙම නෑ බන්.මං මීට කලින් ගොඩක් ඒව මේ වගේ හෝදලා අවන් එකේ දාලා ගොඩ දාලා තියෙනවා

    IMG_20211109_165747.jpg

    ------ Post added on Nov 9, 2021 at 4:59 PM

    වෙන බෝඩ් එකක් දැම්මා.මත දැන් ඕනේ my කොම්පුටර් වල පාර්ටිෂන් ගාන අඩු කරගන්න. ෆෝමැට් කරන්නේ නැතුව කොහොමද කරන්නේ.hdd 4ක් තියෙනවා.පාර්ටිෂන් 10 ක් තියෙනෙවා. කොහොමද කරන්නේ?
    ------ Post added on Nov 9, 2021 at 5:02 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එහෙම නෑ බන්.මං මීට කලින් ගොඩක් ඒව මේ වගේ හෝදලා අවන් එකේ දාලා ගොඩ දාලා තියෙනවා

    View attachment 150535
    ------ Post added on Nov 9, 2021 at 4:59 PM

    වෙන බෝඩ් එකක් දැම්මා.මත දැන් ඕනේ my කොම්පුටර් වල පාර්ටිෂන් ගාන අඩු කරගන්න. ෆෝමැට් කරන්නේ නැතුව කොහොමද කරන්නේ.hdd 4ක් තියෙනවා.පාර්ටිෂන් 10 ක් තියෙනෙවා. කොහොමද කරන්නේ?
    ------ Post added on Nov 9, 2021 at 5:02 PM
    3rd party software ekak daka merge karaganin .

    issara kala dan ithin asawatavath ehema karanne na
     
    • Like
    Reactions: kevin_levin