මදර් බෝඩ් එකේ කොළ led එක වැඩ ඒත් ඔන් වෙන්නේ නෑ.cpu fan එක වැඩ නෑ.බෝඩ් එක asus P 5Q එකක්.පරණ අයින් කරලා තිබුණ එකක්.මං ඊයේ හෝදලා වෙළල ගත්තා .ඒත් තාම ඔන් කරගන්න බැරි උනා.
මේ සීන් එක තෙරුන් නෑ. බීපර් එකක් නෑ.නැතුව වැඩේ බැරි දකොල එල් ඊ ඩී එක වැඩ කියන්නෙ ස්ටෑන්ඩ්බයි පවර් ඕකේ. ෆෑන් එක වැඩ කියන්නෙ බෝර්ඩ් එක ඔන් වෙනවා.
බීප් කෝඩ්ස් දෙනවද? බීපර් එකක් නැත්තම් කනෙක්ට් කරල වත් බලන්න බීප් කෝඩ්ස් දෙනවද කියලා
මං අවන් එකේ පැයක් වගේ තියලා ගත්තේඅයන් කරේ නෑ නේද ඒකත් කරල බලපන් ඔච්චර කරපු එකේ.
හේදුවම මචන් හොදට වේලෙන්න ඕනි. හෙයාර් ඩයර් එකකින් වගේ මද උෂ්ණත්වෙ වේලල දවස් 3නක් විතර පැත්තක තියල ආයෙත් පොඩ්ඩක් හෙයාර් ඩයර් එක අල්ල වගේ ගන්න ඕනි. සමහර ඒව ඇතුලට වතුර ගිහින් තියෙන්න පුළුවන් ඒකයි.
මෝඩ වැඩක් කරල තියෙන්නෙ පැයක් සෙල්සියස් කීයෙන් ද?මේ සීන් එක තෙරුන් නෑ. බීපර් එකක් නෑ.නැතුව වැඩේ බැරි ද
මං අවන් එකේ පැයක් වගේ තියලා ගත්තේ
------ Post added on Nov 9, 2021 at 10:38 AM
bake wela madi athi bn ?මේ සීන් එක තෙරුන් නෑ. බීපර් එකක් නෑ.නැතුව වැඩේ බැරි ද
මං අවන් එකේ පැයක් වගේ තියලා ගත්තේ
------ Post added on Nov 9, 2021 at 10:38 AM
ඒකත් හොදා හැබැයි හොදටම අඩු උෂ්ණත්වයක තියන්න ඕනි.නැත්තන් කැප් එහෙම අවුල් යනව.මේ සීන් එක තෙරුන් නෑ. බීපර් එකක් නෑ.නැතුව වැඩේ බැරි ද
මං අවන් එකේ පැයක් වගේ තියලා ගත්තේ
------ Post added on Nov 9, 2021 at 10:38 AM
160 ට ෆ්‍රී heat කරලා තිබ්බේ.මේ බෝඩ් එක වැඩ නොකරපු එකක්.කරන්න ම දෙයක් නැති හින්දා මෙහෙම කරේසොරි ෆෑන් එක වැඩ නැත්තම් බීප්ස් නෑ බෝර්ඩ් එක ඔන් වෙන්නෙත් නෑ. සොරි ඩොට් කොම් හොදටම වේලල බලන්න
මෝඩ වැඩක් කරල තියෙන්නෙ පැයක් සෙල්සියස් කීයෙන් ද?
------ Post added on Nov 9, 2021 at 10:39 AM
හෝදල මදි නේ වයර් බ්‍රශ් එකක් එහෙම අරන් දෙපැත්ත හොදට මදින්න ඕනෙමදර් බෝඩ් එකේ කොළ led එක වැඩ ඒත් ඔන් වෙන්නේ නෑ.cpu fan එක වැඩ නෑ.බෝඩ් එක asus P 5Q එකක්.පරණ අයින් කරලා තිබුණ එකක්.මං ඊයේ හෝදලා වෙළල ගත්තා .ඒත් තාම ඔන් කරගන්න බැරි උනා.
ැයක් තියන්න උබ කේක් එකක්ද හැදුවේමේ සීන් එක තෙරුන් නෑ. බීපර් එකක් නෑ.නැතුව වැඩේ බැරි ද
මං අවන් එකේ පැයක් වගේ තියලා ගත්තේ
------ Post added on Nov 9, 2021 at 10:38 AM
Tooth brush එකකින් මැද්දා.හෝදල මදි නේ වයර් බ්‍රශ් එකක් එහෙම අරන් දෙපැත්ත හොදට මදින්න ඕනෙ
ඕවා හෝදනවට වඩා හොදයි පොඩි කෙමිකල් එකක් තියනවා ඇල්කොහොල් වගේ.ඒකෙන් හොදට සුද්ද වෙනවාTooth brush එකකින් මැද්දා.
Hand sanitizer හරි යයි ද?ඕවා හෝදනවට වඩා හොදයි පොඩි කෙමිකල් එකක් තියනවා ඇල්කොහොල් වගේ.ඒකෙන් හොදට සුද්ද වෙනවා
ehenam hari aluth ekak ganinමං අවන් එකේ පැයක් වගේ තියලා ගත්තේ
හෑ ....මේ සීන් එක තෙරුන් නෑ. බීපර් එකක් නෑ.නැතුව වැඩේ බැරි ද
මං අවන් එකේ පැයක් වගේ තියලා ගත්තේ
------ Post added on Nov 9, 2021 at 10:38 AM
එහෙම නෑ බන්.මං මීට කලින් ගොඩක් ඒව මේ වගේ හෝදලා අවන් එකේ දාලා ගොඩ දාලා තියෙනවාehenam hari aluth ekak ganin
3rd party software ekak daka merge karaganin .එහෙම නෑ බන්.මං මීට කලින් ගොඩක් ඒව මේ වගේ හෝදලා අවන් එකේ දාලා ගොඩ දාලා තියෙනවා
View attachment 150535
------ Post added on Nov 9, 2021 at 4:59 PM
වෙන බෝඩ් එකක් දැම්මා.මත දැන් ඕනේ my කොම්පුටර් වල පාර්ටිෂන් ගාන අඩු කරගන්න. ෆෝමැට් කරන්නේ නැතුව කොහොමද කරන්නේ.hdd 4ක් තියෙනවා.පාර්ටිෂන් 10 ක් තියෙනෙවා. කොහොමද කරන්නේ?
------ Post added on Nov 9, 2021 at 5:02 PM
එල මං ට්‍රයි කරන්න නන්.3rd party software ekak daka merge karaganin .
issara kala dan ithin asawatavath ehema karanne na