region anuwa Asrock wenas wenawada?අනේ මන්දා බන්..
Asus ඒවා Gigabyte එකට වඩා ටිකක් හොඳයි කියලා තමා මට හිතෙන්නේ..
Gigabyte Board දෙකක් ගත්තා එකම කාලේ..
දැන් අවුරුදු තුනකට වැඩි..
එකක් තාම වැඩ, අනික කෙල වුනා..
ASROCK, MSI මෙහෙට එන ඒවා හරි නැද්ද කොහෙද..
මෙලෝ රහක් නෑ..
Foxconn එකත් එල.. දැන් නෑ මම හිතන්නේ..
dan ana asrock wala Features wedi neda machan....?
rep+







