Motherboard selection help ???

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    උඹලට මතකද ඉස්සර ආව abit කියල බෝඩ් එකක්..
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    Ubala Intel use karanne nadda ban? :oo:

    mama use karanay 2012 idan dapu intel 1k bun :cool:

    me tiyney badu

    me lagadi RAM ekath update kara dan 10GB

    N6h1W6x.png
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Asrock use කරන අය ඉන්නවනම් තව විස්තර ටිකක් දාන්නකෝ බලන්න ....
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    2002 සිටම intel Motherboard තමා, machine 3 ම පාවිච්චි කරනවා
    3 ම intel mother board , තාම එකක වත් කිසිම අවුලක් නැත.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    වැඩිම කාලයක් අවුලක් නැතුව තිබ්බේ
    1. asus
    2. Gigabite

    MSI board එකක් තාම දාල නෑ..

    මෙච්චර කාලෙකට දාපු ජරාම motherboard එක biostar.
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    වැඩිම කාලයක් අවුලක් නැතුව තිබ්බේ
    1. asus
    2. Gigabite

    MSI board එකක් තාම දාල නෑ..

    මෙච්චර කාලෙකට දාපු ජරාම motherboard එක biostar.
    Biostar නම් කතා කරලා වැඩක් නෑ..
    අවුරුදු දෙකට Board එක දෙපාරක් මාරු කරා..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    වැඩිම කාලයක් අවුලක් නැතුව තිබ්බේ
    1. asus
    2. Gigabite

    MSI board එකක් තාම දාල නෑ..

    මෙච්චර කාලෙකට දාපු ජරාම motherboard එක biostar.

    Biostar නං ජරාවක් තමා :yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Foxconn හොඳයි බන්(දැන් එනවද දන්නෙ නෑ), 2012 දාපු බෝඩ් එකක් තියෙනවා(H61MXE-V), තාම පට්ටෙටම වැඩ, ගානත් අඩුයි
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Maga Tiynna Intel board ekk 2008 edan use karanawa dawasama gahala tiynna kisi aulk naha