Motherboard selection help ???

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Danata nam aulak na. meka DDR4 thamai Skylake gahala thiyenne. Muladi case wagayak awa power on karapu gaman off wena scene ekak. Passe BIOS update karahama normal on wenawa.

    Dan nam kisi aulak na baba wage wada. Look ekath hondai, habai meka OC walatama hadapu board ekak nemei. Habai internals okkoma honda parts thama idala thiyenne, durable kiyala thamai kiyanne.

    ඉන්ටෙල් උනත් 2007 ඉදන් 2010 වගේ පොර්ට්ස් අනං මනං Asrock වලින් ගහපු බෝඩ් තියෙනවා
    මගේ බෝඩ් 2ක් විතර තිබ්බා ඉන්ටෙල් බෝඩ්
    ඒවගේ පිටිපස්සේ පැනල් එක සම්පුර්නෙන්ම Asrock
    ඒත් වැඩිකල් තිබ්බේ නෑ
    ඒවා Business Use බෝඩ්
    High End බෝඩ් වල Durability එක වැඩිය කොහොමත්
    ඒ නිසා අවුලක් ගන්න එපා
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    http://www.asrock.com/mb/Intel/H81M-DGS/

    Supports New 4th and 4th Generation Intel® Core™ i7/i5/i3/Xeon®/Pentium®/Celeron® Processors (Socket 1150)
    100% All Solid Capacitor design
    4 Power Phase Design
    Supports Dual Channel DDR3/DD3L 1600
    1 x PCIe 2.0 x16, 1 x PCIe 2.0 x1
    Graphics Output Options : D-Sub, DVI-D
    Realtek Gigabit LAN
    5.1 CH HD Audio (Realtek ALC662 Audio Codec)
    2 x SATA3, 2 x SATA2, 2 x USB 3.0. 8 x USB 2.0 (4 Front, 4 Rear)
    Supports A-Tuning, XFast 555, Easy Driver Installer, FAN-Tastic Tuning, USB Key


    H81M-DGS(L1).jpg



    meka hodada bn-.
    mama ganna baluve
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    http://www.asrock.com/mb/Intel/H81M-DGS/

    Supports New 4th and 4th Generation Intel® Core™ i7/i5/i3/Xeon®/Pentium®/Celeron® Processors (Socket 1150)
    100% All Solid Capacitor design
    4 Power Phase Design
    Supports Dual Channel DDR3/DD3L 1600
    1 x PCIe 2.0 x16, 1 x PCIe 2.0 x1
    Graphics Output Options : D-Sub, DVI-D
    Realtek Gigabit LAN
    5.1 CH HD Audio (Realtek ALC662 Audio Codec)
    2 x SATA3, 2 x SATA2, 2 x USB 3.0. 8 x USB 2.0 (4 Front, 4 Rear)
    Supports A-Tuning, XFast 555, Easy Driver Installer, FAN-Tastic Tuning, USB Key


    H81M-DGS(L1).jpg



    meka hodada bn-.
    mama ganna baluve

    H81 එකට වඩා හොඳ චිප්සෙට් දැං තියෙනව නේ..
    මගේ තියෙන්නෙ GIGABYTE H81M-S2PV.. ටිකක් කල් අරං..
    ඔය ෆීචර්ස්ම තමා තියෙන්නෙ.. http://www.gigabyte.com.lk/products/product-page.aspx?pid=4664#ov
    ddr3l එක විතරයි වෙනස්..
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    mama gaththe H81M-S2PH :cool: masayak wage aragena

    අපි දෙන්නගෙ එක 4th generation නේද මචං.. ඌ දාල තියෙන එක 5 gen' සපෝර්ට් කරනව වගේ..
    4 පවර් පේස් කතාවක් අපේ බෝඩ් එකේ මම දැක්කෙ නෑ.. :)
    කැපෑසිටර් නං දැං කොහොමත් all solid තමා
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    GIGABYTE තෙතමනයෙන් සහ දූවිල්ලෙන් ආරක්ෂා වෙන්ඩ...

    3775.png
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මට නම් හරි යන්නෙම ගිගාබයිට් තමා.
    එකම අව්ල තියෙන්නේ USB පවර් එක මදි. එක නම් ගොඩක් අයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    මට නම් හරි යන්නෙම ගිගාබයිට් තමා.
    එකම අව්ල තියෙන්නේ USB පවර් එක මදි. එක නම් ගොඩක් අයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

    උඹ කියන විදියට පවර් ගන්ඩ මේක පවර් පැක් එකක් කියල හිතුවද ? :lol:
    නිල් පාට යූඑස්බී වල ඔයිට වඩා කරන්ට් එකක් එන මදර්බෝඩ් තියෙනවද බං ? :confused:
    රතු පාට යූඑස්බී පෝට් ජාතියක් එනව සමහරක් බෝඩ් වලට.. ඒව හදල තියෙන්නෙ ලොකු කරන්ට් එකක් ගන්ඩම තමා..