Motor Bike ekak ganna

icreations

Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    මචන්ලා... මම මොටර් බයික් එකක් ගන්න හිතන් ඉන්නෙ... පොඩි බයික් එකක් ගන්නෙ ( 100cc/ 125cc වගෙ ) මට පොඩි අවුල් වගයක් තියනවා..

    #1. හොඳ බයික් එකක් කියන්න කො..
    #2. ලීසින් එකක් දාන්න ඔන එකට, මොනවද සුදුසුකම්? ලීස් එක දාන්න හොඳ තැනක්? , ( මම මගේම බිස්නස් එකක් කරන්නේ පොඩි මට්ටමින් )
    #3. වෙනත් ඔයාලා දන්න ඉන්ෆො ටිකක්... මෙ ගැන..

    ලොකු උදව්වක්..
     

    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    bajaj discover 125 ganin... petrel elatama karanava........ economical... machan
    lis nam hama ekama ekai ban.....:yes::yes::yes::yes: sudusukam nam etin ube bank book eka update vela tiyanna one...
    samahara vita assan karanna kauruhari 2 one vai...
     
    Last edited:

    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    machan uba lease ekakata call karala balapan.. mokada ova vala rules hamadama venas venava..
    ubata permanent job ekak hari business ekak hari tiyanavanam aniva lease ekakata yanna puluvan...:yes::yes: