Motor mechanical engineers -- please Help

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    මචන්ලා මට දැනගන්න ඔන vehicle එකක exhaust temperature කීයක්විතර වෙනවද කියලා.

    මගේ SE final project එකට මම exhaust gasesවල concentration එක identify කරගන්න ඔන..

    Ebay එකෙ තියන ගොඩක් sensorsවල temperature tolerance එක 55*C (55 celsius) වගේ . Link


    exhaust temperature එක sensor එකේ tolerance එකට වඩා වැඩී නේද? :eek:
    මේක ශේප් කරගන්න විදියක් නැද්ද?
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Car eka anuwa wenas wenawa machn.. padina speed eka anwuwath wenas wenawa

    samanyen car ekak 900c to 300C athare :rofl::rofl:

    motorbike 700c to 250c athare :yes::yes:

    apita nam degree na:P
     
    Last edited: