Motorcycle Carburetor Tuning.......

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Patta Wadak Banz :yes::yes::yes:
    +++++ ;)


    sira machn

    Good post
    :yes::yes::yes:

    pissu hadenawa ban, niyama wisthare. 3 rep+

    niyama thread ekak machan.
    rep+


    තැන්කු මතන්
    Rep++++
    හැමෝටම ස්තූතියි මචන්ලා...:cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    dsc00235wh.jpg


    machan meke tag karala tiyena widiya harida?
    mama mecchara dwasak hithagena hitye oke anith petthatane...

    :P:P:P
    hari hari...:D

    hutaa, uba idle adjust koranna fuel ane dhagena karakuwada..:rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    Liquid Cool ඒවගේ තමයි ඔය උෂ්ණත්වය හරියටම මැනලා දක්වන්නේ.....! නමුත් පරණ ආපු Air Cooled ඒවගෙත් oil වලට sensor එකක් දාල උෂ්ණත්වය මැනලා දෙනවා. ගොඩක් වෙලාවට අලුත් ඒවගේ මීටර් එකක් එන අතර පරණ ඒවගේ bulb එකක් එනවා.

    එහෙම හරියටම උෂ්ණත්වයක් කියන්න බැහැ. ඒක එන්ජිමෙන් එන්ජිමට වෙනස් වෙනවා.

    නමුත් ඔයාලට පුළුවන් spark plug ඒක බලල lean ද rich ද කියන ඒක හිත ගන්න.....!



    lean මෙහෙමයි...!

    Normal_Plug_7.jpg



    Rich මෙහෙමයි

    Plug_Just_Rich_2_240x240.jpg



    Spark plug එකක තිබිය යුතු නියම Colour ඒක වන්නේ.....!

    43712d1241380249-i-pulled-my-spark-plugs-will-someone-tell-me-if-the-color-looks-alright-plugs-009.jpg


    ඒ කියන්නේ Tan colour එකක් තිබ්බොත් තමයි හොඳටම ක්‍රියාවලිය වෙනවා කියල තීරණය කරන්න පුළුවන්....!
    අනිවා අනිවා.. :yes::yes::yes:
    මේක ගැන කියන්න සිරාවටම අමතක වුනා..:sorry:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අනිවා අනිවා.. :yes::yes::yes:
    මේක ගැන කියන්න සිරාවටම අමතක වුනා..:sorry:

    අවුලක් නැහැ බං.....! උඹ කියන්න ඕන දේවල් ටික ඔක්කම කියල තියනවා...
    මේවා අමතර කරුණු නේ....!
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ඔව් මචන්, බර දාල අල්ලන්න එපා,:yes: carb එක ගලවලා භූමිතෙල් වල ගිල්ලලා තියලා ගලවන්න බලහන්, නැත්තං බ්‍රේක් ඔයිල් ටිකක් දාල ගලවන්න බලහන්, එහෙමත් නැත්තං anti rust lubricant කියලා කඩේ ගන්න තියෙනවා ස්ප්‍රේ එකක්, ඒව ඇණේ වටේට ස්ප්‍රේ කරල බලහන්.:yes:


    elakiri machan....try karala balannam...
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    REP+2
    MACHAN MAGE BIKE EKA TVS METRO EKAK (100CC)
    EKA UDETA NORMALLY START WENAWA. EKA PAARAI KICK KARANNA ONA.
    ETH DAN LANGAKADI IDAN YADDITH NAWATHINAWA. (CLUTCH EKA ALLUWAMA)
    AYE START KARANNATH AMARUI.
    ACCELARATOR ALLANNAMA ONA START KARADDI.
    AI E?
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    REP+2
    MACHAN MAGE BIKE EKA TVS METRO EKAK (100CC)
    EKA UDETA NORMALLY START WENAWA. EKA PAARAI KICK KARANNA ONA.
    ETH DAN LANGAKADI IDAN YADDITH NAWATHINAWA. (CLUTCH EKA ALLUWAMA)
    AYE START KARANNATH AMARUI.
    ACCELARATOR ALLANNAMA ONA START KARADDI.
    AI E?
    machan bike eke petrol karanawaa adu gathiyak thiyenawada, carb eke wenasak karata passeda me awula enna gaththe....:confused:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    wadagath thread ekak
    pc eken apu welawaka rep dennam aniwa.

    ela ela machan, thanks...:)

    :)
    ela machan
    ++
    :)
    me wede karanna leasie RMP meter ekak thiyenawa nam man nikan google search karanakota android app ekak hambuna...

    try karala balanna...

    menna link eka...

    https://play.google.com/store/apps/...51bGwsMSwyLDEsImNvbS5qYXZpZXJ5LnJwbWdhdWdlIl0.
    maru app eka..:yes::cool:
    :)