මම පාවිච්චි කරපු discover 125M එකක් ගත්තා
මුල් ටිකේ එපා වෙලා හිටියේ
30ට එහා පට්ට විදියට දෙදරනවා
පස්සේ පෝක් ඔයිල් මාරු කරලා, ප්ල්ග් දෙක මාරු කරලා එයා ෆිල්ටර් එකත් මාරු කරලා
ෆුල් සර්විස් කරලා කාබ් එක ගලවලා සුද්ද කරලා adjust කලා
දැන් බබා වගේ වැඩ

මුල් ටිකේ එපා වෙලා හිටියේ
30ට එහා පට්ට විදියට දෙදරනවා
පස්සේ පෝක් ඔයිල් මාරු කරලා, ප්ල්ග් දෙක මාරු කරලා එයා ෆිල්ටර් එකත් මාරු කරලා
ෆුල් සර්විස් කරලා කාබ් එක ගලවලා සුද්ද කරලා adjust කලා
දැන් බබා වගේ වැඩ

. samahara un carb kanawa 