Motorcycle front sprocket - මේ කතාව ඇත්තද

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    මචන් බයික් එකේ ඉස්සරහ ස්පොකට් එක පොඩ්ඩක් ගෙවිලා,චචෙන් එකේ පොඩි සද්දයක් එනවා.
    මන් මේක පෙන්නුවා බයික් හදන එකෙක්ට.උ තමයි කිව්වේ ස්පොකට් එකේ අවුල තියෙන්නේ,ගලවලා බැලුවම ඇත්ත.එක පොඩ්ඩක් එක පැත්තක් ගෙවිලා.
    මේක මාරු කරන්න පොඩි ගානක් බන් යන්නේ.
    ඉතින් මන් මේ සින් එක මගේ යාලුවෙක් ඉන්නවා උටත් ගැරේජ් එකක් තියෙනවා.තාත්තල පුතාල ඉදන්ම ගැරේජ් බැසලා හොද නමක් තියෙන.හැබැයි මුන් බයික් හදන්නේ නැ.මු මට කිව්වා මාරු කරනවානම් සෙට් එකම මාරු කරපන්,නැත්නම් වැඩක් නැ කියලා.අනිත් ටිකත් ඉක්මනට ගෙවිලා යනවා කියාලා.

    මේ කතාව ඇත්තද බන් .උබල එහෙම ෆ්රෝන්ට් ස්පොකට් එක විතරක් මාරු කරලා තියෙනවද ?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    okkoma dana puluwan nam hodai. habai front sproket eka anik patta dala duwanna puluwan. habai godak gewilanam ehema duwanna epa. set ekama maru karanna.
    aluthen ekak danna loku ganak yanne nathi eke aluthen ekak dammoth aula,paththa maru karala dana ekata vada.

    oka ladiyak nam front eka dala padahan,

    daily use karanawa nam set ekama daganin
    2018 fz ekak bn,daily padenne ne bn.
    ------ Post added on Sep 9, 2021 at 9:52 PM
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    aluthen ekak danna loku ganak yanne nathi eke aluthen ekak dammoth aula,paththa maru karala dana ekata vada.

    2018 fz ekak bn,daily padenne ne bn.
    ------ Post added on Sep 9, 2021 at 9:52 PM
    fz ekak nam oring chain ekak ne danna oni. fz eke front sproket eka gewenawa wadi. front 2 kata rear 1 sproket ekak dana wenne. habai hari widihata chain eka clean karala lithium grease walin lube karapu ekak nam witarai. oil dapu ekak nam full set danna
     
    • Like
    Reactions: oshihashara

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    front/rear sprockets & chain 3ම එකට දාන්න.
    ගෙවුන ස්ප්‍රොකට් එකට අලුත් චේන් දාල වැඩක් නෑ, ගෙවුන චේන් එක අලුත් ස්ප්‍රොකට් වලට දාලත් වැඩක් නෑ

    පුලුවන් නන් රේසරුත් දාපන්, එතකොට 30000ක් වගෙ යනකන්, අතර මැද්දෙ ගලවන්න ඔන නෑ :ROFLMAO:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    front/rear sprockets & chain 3ම එකට දාන්න.
    ගෙවුන ස්ප්‍රොකට් එකට අලුත් චේන් දාල වැඩක් නෑ, ගෙවුන චේන් එක අලුත් ස්ප්‍රොකට් වලට දාලත් වැඩක් නෑ

    පුලුවන් නන් රේසරුත් දාපන්, එතකොට 30000ක් වගෙ යනකන්, අතර මැද්දෙ ගලවන්න ඔන නෑ :ROFLMAO:
    බොහොම හොදයි මහත්තයෙ,අඩුවට ගොන් කරත්තයක් එහෙම නැද්ද ?කරත්තේ විටරක් ඇති මචන්,ගොන්නු නම් මේ ඉන්නේ මේකෙත් :ROFLMAO:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බොහොම හොදයි මහත්තයෙ,අඩුවට ගොන් කරත්තයක් එහෙම නැද්ද ?කරත්තේ විටරක් ඇති මචන්,ගොන්නු නම් මේ ඉන්නේ මේකෙත් :ROFLMAO:
    2sprockets + chain - මේක ඇත්ත
    රේසර් දාන්න ඕන නෑ බන්, ඒක ආතල් එකට කීවෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,522
    113
    front/rear sprockets & chain 3ම එකට දාන්න.
    ගෙවුන ස්ප්‍රොකට් එකට අලුත් චේන් දාල වැඩක් නෑ, ගෙවුන චේන් එක අලුත් ස්ප්‍රොකට් වලට දාලත් වැඩක් නෑ

    පුලුවන් නන් රේසරුත් දාපන්, එතකොට 30000ක් වගෙ යනකන්, අතර මැද්දෙ ගලවන්න ඔන නෑ :ROFLMAO:
    හයිලි රෙකමන්ඩඩ්.. දැම්ම දාගනින්.. ආයෙ ජෙනුයින් බඩු හොයාගන්න වෙන්නෙත් නෑ
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මචන් බයික් එකේ ඉස්සරහ ස්පොකට් එක පොඩ්ඩක් ගෙවිලා,චචෙන් එකේ පොඩි සද්දයක් එනවා.
    මන් මේක පෙන්නුවා බයික් හදන එකෙක්ට.උ තමයි කිව්වේ ස්පොකට් එකේ අවුල තියෙන්නේ,ගලවලා බැලුවම ඇත්ත.එක පොඩ්ඩක් එක පැත්තක් ගෙවිලා.
    මේක මාරු කරන්න පොඩි ගානක් බන් යන්නේ.
    ඉතින් මන් මේ සින් එක මගේ යාලුවෙක් ඉන්නවා උටත් ගැරේජ් එකක් තියෙනවා.තාත්තල පුතාල ඉදන්ම ගැරේජ් බැසලා හොද නමක් තියෙන.හැබැයි මුන් බයික් හදන්නේ නැ.මු මට කිව්වා මාරු කරනවානම් සෙට් එකම මාරු කරපන්,නැත්නම් වැඩක් නැ කියලා.අනිත් ටිකත් ඉක්මනට ගෙවිලා යනවා කියාලා.

    මේ කතාව ඇත්තද බන් .උබල එහෙම ෆ්රෝන්ට් ස්පොකට් එක විතරක් මාරු කරලා තියෙනවද ?
    ගොඩක් වෙලාව්ට ස්ප්‍රොකට් සෙට් එකම මාරු කරන එක හොදයි බන් එක පාර. නැත්නම් උබට ගෙවෙන ගෙවෙන පාරට බයික් එක් ගරාජ් එකට ර්න් ගිහින් රස්තියාදුවෙන්න වෙයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    කතාව හරි.
    ඉස්සරහ පස්ස ස්පොකට්, චේන් දාන්න. රේසරුත් චෙක් කරල බලන්න...

    බයික් එක බජාජ්නං, බජාජ් ඔර්ජිනල් චේන් ස්පොකට් ගන්න එපා...
    "ඩයමන්ඩ්" හරි ඒක නැත්තං "රෝලන්ඩ්" බ්‍රෑන්ඩ් වලින් ගන්න. ගාණ ඔර්ජිනල් එකට වඩා එකකට එකක් අඩුයි.

    ඔර්ජිනල් පැක් එක ඇතුලෙ තියෙන්නෙත් "ඩයමන්ඩ්" බ්‍රෑන්ඩ් එකේ බඩු.....
    අත්දැකීමෙන් කියන්නෙ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    බජාජ් නම් ඩයමන්ඩ් තමා ගාන රුපියල් දාහක් විතර අඩුයි. මම තුනම දැන්මා නොදා පැදලා කෙළ වෙලා. හැබයි මම කරපු ගොන් වැඩේ නොකර ඕක අනෙක් පැත්ත දාලාම දිව්වැහැකි. මාරු කරනවානම් රේසර් එක්කම මාරු කරන්න. අවුල් fz වල බඩු ගනන්.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    set ekama keeyak
    2sprockets + chain - මේක ඇත්ත
    රේසර් දාන්න ඕන නෑ බන්, ඒක ආතල් එකට කීවෙ
    ගොඩක් වෙලාව්ට ස්ප්‍රොකට් සෙට් එකම මාරු කරන එක හොදයි බන් එක පාර. නැත්නම් උබට ගෙවෙන ගෙවෙන පාරට බයික් එක් ගරාජ් එකට ර්න් ගිහින් රස්තියාදුවෙන්න වෙයි.
    කමක් නැ මාරු කරපන්, ටිකක් පැද්දෑකි,
    Sprocket 2i Chain ekai serama maru karanna 👍👍👍 chain lubrication thiyanawa machan ekakuth aran maintenance parak dammanam goda thamai.
    කතාව හරි.
    ඉස්සරහ පස්ස ස්පොකට්, චේන් දාන්න. රේසරුත් චෙක් කරල බලන්න...

    බයික් එක බජාජ්නං, බජාජ් ඔර්ජිනල් චේන් ස්පොකට් ගන්න එපා...
    "ඩයමන්ඩ්" හරි ඒක නැත්තං "රෝලන්ඩ්" බ්‍රෑන්ඩ් වලින් ගන්න. ගාණ ඔර්ජිනල් එකට වඩා එකකට එකක් අඩුයි.

    ඔර්ජිනල් පැක් එක ඇතුලෙ තියෙන්නෙත් "ඩයමන්ඩ්" බ්‍රෑන්ඩ් එකේ බඩු.....
    අත්දැකීමෙන් කියන්නෙ.
    full set eka danna puluwan nam hoday
    බජාජ් නම් ඩයමන්ඩ් තමා ගාන රුපියල් දාහක් විතර අඩුයි. මම තුනම දැන්මා නොදා පැදලා කෙළ වෙලා. හැබයි මම කරපු ගොන් වැඩේ නොකර ඕක අනෙක් පැත්ත දාලාම දිව්වැහැකි. මාරු කරනවානම් රේසර් එක්කම මාරු කරන්න. අවුල් fz වල බඩු ගනන්.
    ඉස්සරහ එක දැනට මාරු කරනවා බන්.මස තුනක් විතර පැදගන්න තිබ්බනම් ඇති.මට මසෙට 100KM වත් පැදෙන්නේ නැ.
    සෙට් එකම මාරු කරනවා ඊට පස්සේ.තැන්ක්ස් මචන්ලා