• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ ඔය ලංකාවේ තැන තැන තියෙනවනේ NVQ level 4 දෙන තාක්ෂනික විද්‍යාල. ඒවල තියෙනවද මේ වගේ කෝසස්.

    මට ඕන මෝටර්සයිකල්, ත්‍රීවීලර් වගේ ඒව රෙපයාර් කරන්න ඉගෙන ගන්න. මේ වගේ දේවල් ඉගෙන ගන්න මාස 6 කෝස් තියෙනවද?

    ජනවාරි කීයද පටන්ගන්නේ?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    දන්නෑ හලෝ :no::no:

    11.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ජර්මන් ටෙක් එකේ බලන්න . පාර්ට් ටයිම් කොර්ස් වලට වගේ ඇති මෝටර්සයිකල්, ත්‍රීවීලර් රෙපයාර්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ජර්මන් ටෙක් එකේ බලන්න . පාර්ට් ටයිම් කොර්ස් වලට වගේ ඇති මෝටර්සයිකල්, ත්‍රීවීලර් රෙපයාර්

    ජර්මන් ටෙක් එකක් නෑ මචං මම ඉන්න ප්‍රදේශයේ :no: මට වෙන පලාතක නැවතිලා යන්නත් බෑ පෞද්ගලික ගැටලුවක් නිසා :dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    කඩ්ඩ බැරි එකා;17595315 said:
    ජර්මන් ටෙක් එකක් නෑ මචං මම ඉන්න ප්‍රදේශයේ :no: මට වෙන පලාතක නැවතිලා යන්නත් බෑ පෞද්ගලික ගැටලුවක් නිසා :dull:

    අප්පට සිරි, මොටර් මැකනික් සයිඩ් එක හැම ටෙක් එකෙම නෑ බන්, දන්න තරමින්.
    ඔරුගොඩවත්ත එකෙත් තියනවා ඇති සමහර විට. උබ හොයන කොර්ස් එක. උබට පාර්ට් ටයිම් සෙට් වෙන්න අවුලක් නෑ නේ සෙනසුරාද ඉරිද වගේ බොහෝ දුරට සෙට් වෙන්නේ
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    NVQ level 4 nam 6 month course ekak karala ganna na. more than 1 year wath ona ban. ubata experience eka thiyenawanam course eka karanna nathuwa salli gewala NVQ exam eka karanna puluwan. mama danna widiyatanam moter cycle course nam na. motor mechanic nam thiyenawa. poddak hoyala balapan.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අප්පට සිරි, මොටර් මැකනික් සයිඩ් එක හැම ටෙක් එකෙම නෑ බන්, දන්න තරමින්.
    ඔරුගොඩවත්ත එකෙත් තියනවා ඇති සමහර විට. උබ හොයන කොර්ස් එක. උබට පාර්ට් ටයිම් සෙට් වෙන්න අවුලක් නෑ නේ සෙනසුරාද ඉරිද වගේ බොහෝ දුරට සෙට් වෙන්නේ

    thanks machan info walata :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    NVQ level 4 nam 6 month course ekak karala ganna na. more than 1 year wath ona ban. ubata experience eka thiyenawanam course eka karanna nathuwa salli gewala NVQ exam eka karanna puluwan. mama danna widiyatanam moter cycle course nam na. motor mechanic nam thiyenawa. poddak hoyala balapan.

    wow නියමයිනෙ මචං. ඔය තාක්ෂනික විද්‍යාලවල පරිගණක අලුත්වැඩියාව වගේ කෝස් එකක් තියෙනවනේ. ඒක කරපු මගේ යාළුවෙක් කිව්ව එයාලට හම්බ උනේ Nvq level 4 එක කියල මිනිහ මාස 6ක් කරා. දැන් තව මාස 6ක් ෂොප් එකක ට්‍රේනින් යනව.

    එතකොට මචං අපිට පලුවන්ද මාස ගානක් කොස් එක කරන්නේ නැතිව ගානක් ගෙවල exam එකක් ලියල ඔය කියන සහතිකය ගන්න? මට ඒකේ විස්තර පොඩ්ඩක් කියනවද? :D:yes:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    කඩ්ඩ බැරි එකා;17595370 said:
    wow නියමයිනෙ මචං. ඔය තාක්ෂනික විද්‍යාලවල පරිගණක අලුත්වැඩියාව වගේ කෝස් එකක් තියෙනවනේ. ඒක කරපු මගේ යාළුවෙක් කිව්ව එයාලට හම්බ උනේ Nvq level 4 එක කියල මිනිහ මාස 6ක් කරා. දැන් තව මාස 6ක් ෂොප් එකක ට්‍රේනින් යනව.

    එතකොට මචං අපිට පලුවන්ද මාස ගානක් කොස් එක කරන්නේ නැතිව ගානක් ගෙවල exam එකක් ලියල ඔය කියන සහතිකය ගන්න? මට ඒකේ විස්තර පොඩ්ඩක් කියනවද? :D:yes:

    NVQ certificate eka private exam karala ganna puluwan. ekata ganak gewanna ona. habai exam eka thiyena thana nam mama danne na ban. electronic walatanam thiyenne rathmalane uba poddak hoyala balapan.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    කඩ්ඩ බැරි එකා;17595370 said:
    wow නියමයිනෙ මචං. ඔය තාක්ෂනික විද්‍යාලවල පරිගණක අලුත්වැඩියාව වගේ කෝස් එකක් තියෙනවනේ. ඒක කරපු මගේ යාළුවෙක් කිව්ව එයාලට හම්බ උනේ Nvq level 4 එක කියල මිනිහ මාස 6ක් කරා. දැන් තව මාස 6ක් ෂොප් එකක ට්‍රේනින් යනව.

    එතකොට මචං අපිට පලුවන්ද මාස ගානක් කොස් එක කරන්නේ නැතිව ගානක් ගෙවල exam එකක් ලියල ඔය කියන සහතිකය ගන්න? මට ඒකේ විස්තර පොඩ්ඩක් කියනවද? :D:yes:

    උබට එක්ස්පිරියන්ස් තියෙනම්, කලින් වැඩ කරා කියලා සර්විස් ලෙටර් එකක් ගන්න පුලුවන්නන්ම් (උබ කරන්න යන කොර්ස් එකට අදාලව) උබට ගන්න පුලුවන්. කම්පියුටර් එවා නම් තියෙන්නේ රාජගිරියේ එකේ . හැබැයි අවු3 එක්ස්පිරියන්ස් ඔනේ මතක හැටියට එහම ගන්නන නම් කම්පියුටර් සයිඩ් එකෙන්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබට එක්ස්පිරියන්ස් තියෙනම්, කලින් වැඩ කරා කියලා සර්විස් ලෙටර් එකක් ගන්න පුලුවන්නන්ම් (උබ කරන්න යන කොර්ස් එකට අදාලව) උබට ගන්න පුලුවන්. කම්පියුටර් එවා නම් තියෙන්නේ රාජගිරියේ එකේ . හැබැයි අවු3 එක්ස්පිරියන්ස් ඔනේ මතක හැටියට එහම ගන්නන නම් කම්පියුටර් සයිඩ් එකෙන්

    තෑන්ක්ස් මචං සර්විස් ලෙටර් එකක් නම් ගානක් දීල ගන්න බැරි වෙන එකක් නෑ :P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    කඩ්ඩ බැරි එකා;17595460 said:
    තෑන්ක්ස් මචං සර්විස් ලෙටර් එකක් නම් ගානක් දීල ගන්න බැරි වෙන එකක් නෑ :P

    අනේ මන්ද :frown:

    සමහර වේලවාට උන් චෙක් කරනවා. උබ වැඩ කලානම් එහෙම් අදාලා අයතනයෙන් EPF\ETF ගෙවිම් කරලද එහම :dull: අදාල කාලයට උබේ විස්තර කම්කරු දෙපාර්තමේන්හුවෙන් ගන්න පුලුවන් EPF /ETF :cool:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අනේ මන්ද :frown:

    සමහර වේලවාට උන් චෙක් කරනවා. උබ වැඩ කලානම් එහෙම් අදාලා අයතනයෙන් EPF\ETF ගෙවිම් කරලද එහම :dull: අදාල කාලයට උබේ විස්තර කම්කරු දෙපාර්තමේන්හුවෙන් ගන්න පුලුවන් EPF /ETF :cool:

    හුටා :dull::no: