මම නම් අද උදේ සින්ග වලින් ඔර්ජිනල් රෙඩ්මි නොට් එකක් ඕඩර් කලා.හෙට රෑට බඩු අතේ.හම්බුනාම පික්ස් එකක් දාන්නම්![]()

moto g 2014(2nd generation)
World Best budget phone of 2014


39 ක් බන් මන් එයේ ද කොහෙද උබට ඔක්කොගෙම prices කිව්වේKiyak wenawada ban![]()

awada kolla phone eka![]()
.13 වෙනිදා Miui 6 එක රිලීස් වුනාම වලට අප්ග්‍රෙඩ් කරන්ඩ ඉන්නේ.
මාත් මේ ෆෝන් කේස් එකක් හින්ද හෙන උභතෝකෝටිකයක ඉන්න වෙලාවක් බං...
huawei ascend mate 7 එකක් ගන්නවද නැත්තං HTC desire eye එකක් හරි m8 එකක් හරි ගන්නවද කියල බං මේ බල බල ඉන්නේ...
දන්නා එකෙක් අදහසක් දියන්කෝ...

මචන්ලා Motorola moto g phone එක use කරන කස්ටිය ඉන්නවද. කියක් විතර වෙනවද. මේ Phone එක ගැන ඔයාලගේ අදහස් මෙතන කියල යන්න
![]()
![]()
ඔව් ඒ උනාට celltronics සහ dialcom වල තියෙනවාmoto g hodai 1st gen eke aula cam eka quality nathi eka thamai. 2nd eka hodatama hodai. eth lankawe agent kenek ne motorola walata.

ඔව් ඒ උනාට celltronics සහ dialcom වල තියෙනවා![]()

ඔව් ඒ උනාට celltronics සහ dialcom වල තියෙනවා![]()

Mama use karanne Moto X 1st gen ekak gatte 39kata
Moto G 2nd gen 38y wenne.. Moto G first gen 32k wage wenne
Celltronic eken mama gatte Dialcom lage 46k kiwwa


ඒකෙ 4g එකට පුලුවන්Moto G first gen ekata machan separate SD card gahanna berilu neda ban, eeka thama aula![]()