Motorola moto g Use කරන උන්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,135
    12,114
    113
    Ohio, USA
    මාත් මේ ෆෝන් කේස් එකක් හින්ද හෙන උභතෝකෝටිකයක ඉන්න වෙලාවක් බං...
    huawei ascend mate 7 එකක් ගන්නවද නැත්තං HTC desire eye එකක් හරි m8 එකක් හරි ගන්නවද කියල බං මේ බල බල ඉන්නේ...
    දන්නා එකෙක් අදහසක් දියන්කෝ...


    Desire Eye eka hondai but Ikmanata Battery Low Wenawa.
    Moto G eke Ascend Mate 7 Eke Cam Qualty Eka Madi.
     

    thanujaka

    Well-known member
  • Ascend ekath aluthen awe eth eka 6 inch 4n ekak neda :oo:
    mata nam mate 7 and m8 eka gaththama m8 eka hodai :)

    ඔව් 6 Inch පට්ට ගති බන් එක...
    m8 එකනං බං desire eye එකම නේ...
    ඒ හින්ද waterproof නිසා ගත්තොත් ගනන නං ඉන්නේ eye එක...
    අනේ මන්ද බං...
     

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    Mama use karanne Moto G 1st generation ekak dan awuruddak withara kisi prashnayak naha. Moto G 2nd generation brand new unused ekak thiyanawa USA walin genapu 33kata denna puluwan machan kamathi nam.
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ayi ban ehema kiwe :confused:



    :D:D

    නිකන් මචන් කිව්වේ. කොහොමත් used ගන්න එක ලාබයි. අපි කොල්ලෝ කෙල්ලෝ වගේ එකම 4න් එක වැඩි කාලයක් use කරන්න ආස නැහැ. ගොඩක් එවුන් එහෙමයි,,,,brand new ගත්ත වගේ නෙමේ දෙන්න ගියහම. අනිවා 10,000 වඩා අඩු කරන්න ඕනේ.(මම මේ කියන්නෙ tikak වැඩි ගානක එකක් ගත්තහම)
     
    Last edited:

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    මාත් මේ ෆෝන් කේස් එකක් හින්ද හෙන උභතෝකෝටිකයක ඉන්න වෙලාවක් බං...
    huawei ascend mate 7 එකක් ගන්නවද නැත්තං HTC desire eye එකක් හරි m8 එකක් හරි ගන්නවද කියල බං මේ බල බල ඉන්නේ...
    දන්නා එකෙක් අදහසක් දියන්කෝ...


    Lokka Oyage Inbox EKa Full Wela ne :(( :angry::angry:
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    මම නම් අද උදේ සින්ග වලින් ඔර්ජිනල් රෙඩ්මි නොට් එකක් ඕඩර් කලා.හෙට රෑට බඩු අතේ.හම්බුනාම පික්ස් එකක් දාන්නම්:cool::cool: